Friday, April 17, 2026
Follow Us
මිකී ආතර් නැවතත් ශ්‍රී ලංකාවට

මිකී ආසාවෙන් ඉන්නේ ලංකාවේ ක්‍රීඩකයන් එක්ක වැඩ කරන්න


ලංකා ප්‍රිමියර් ලීගයේ ගාල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් ජාතික කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කටයුතු කිරීමට නියමිත බව මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය විය.

එහිදී මිකී ආතර්ගේ පැමිණීම සම්බන්ධයෙන් ‘අරුණ’ වෙත අදහස් දැක්වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල ‘මිකී අසාවෙන් ඉන්නේ ලංකාවේ ක්‍රීඩකයන් එක්ක වැඩ කරන්න. මම එයාට කතාකරපු වෙලාවෙත් ඒ බව කිව්වා’යි පැවසුවේය.

Aruna