Friday, February 20, 2026
Follow Us
විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

පා ගමන නැවැත්වීමට පොලීසියෙන් මාර්ග බාධක


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයක් සඳහා කොළඹ මල්පාර ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ.

බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.

පා ගමන ඉදිරියට යාම වැළැක්වීම සඳහා පොලීසිය මාර්ග බාධක යොදමින් සිටින බව ද වාර්තා වේ.

Aruna