Sixty one mobile phones have been found during a raid in the Negombo prison yesterday, the Prison’s Department said.
The Sri Lanka Computer Emergency Readiness Team (SLCERT) has warned of critical flaws in Zoom application version 4.6.10.
රජය මගින් ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහා මෙතෙක් නොලැබුණු පිරිසට මෙම සතිය අවසන් වීමට පෙර එම දීමනාව ලබා දෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි පවසනවා.
The group of Frontline Socialist Party (FSP) members who were arrested yesterday (09) for holding a protest demonstration in front of the US embassy in Colpetty have been released on bail.
An associate of the main suspect of Easter Sunday attacks, Zahran Hashim and Abusali Abubakar, has been arrested by the STF in Pulmudai yesterday.
ක්ෂේත‍්‍ර 42 ක කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ නීතිමය වශයෙන් බලාත්මක කිරීම සඳහා ඉදිරියේදී ගැසට් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
The US Embassy said yesterday that it did not request that the proposed demonstration near the embassy be blocked and that it has been denied by the police due to COVID-19 restrictions in Sri Lanka.
කොවිඩ් වසංගතයට ගොදුරු වී මියයන පුද්ගලයන් මිහිදන් කළහොත් භූගත ජලයට සහ පසට ඉන් අහිතකර බලපෑම් ඇති විය හැකි බව භූවිද්‍යාඥයකු වන මෙතික විතානගේ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
සියළුම සංචාරක ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි සහන පැකේජයක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බව කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා.
Admiral Professor Jayanath Colombage, Additional Secretary to the President for Foreign Relations, told Daily Mirror that according to government policy, the priority in the repatriation procedure for Sri Lankans stranded abroad was not for migrant workers but for students.
රජය විසින් ලබා දුන් කොවිඩ්-19 ණය සහන ලබාගත් ගනුදෙනුකරුවන්ගෙන් මේ මාසයේ සිට පොලිය අය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන වෙත අවසර ලබා දී ඇත.
A 24-hr water cut will be enforced tomorrow (09) in several areas including Athurugiriya, the National Water Supply and Drainage Board said.
ජාතික රෝහලෙන් මුදල් මංකොල්ලකා පළා යාමට තැත් කළ පුද්ගලයා වෛද්‍යවරයෙක් බවට සිදුකළ විමර්ශන වලදී හෙළිව ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා. කොළඹ ජාතික රෝහලේ මුල්‍ය අංශයේ කාර්යාලයක තිබුණු මුදල් පැහැරගෙන පළා ගිය එම සැකකරු කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ශ්‍රී ලංකාවට සංචාරකයන් කණ්ඩායම් වශයෙන් පමණක් ගෙන්වීමටත්, සංචාරය කිරීමේදී පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම තහනම් කිරීමටත් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය තීරණය කර ඇත.
Environmentalists have raised concerns over the sand mining project at the Somawathiya reserve, while authorities claim the proceeds of selling the sand will be used to construct a protective dam between the Mahaweli River and the Sooriyapura village.
Large sum of cash being brought to Colombo National Hospital robbed at gunpoint.
කොළඹ දිස්ත‍්‍රික්කය තුළ තාවකාලිකව පදිංචි පුද්ගලයින් ලක්ෂ 02 කට ආසන්න පිරිසක් සිටින බව අනාවරණ වී තිබෙනවා. ඒ, සුරකිමු ලංකා ප‍්‍රජා පොලිස් ක‍්‍රමවේදය යටතේ කොළඹ දිස්ත‍්‍රික්කය තුල තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා පොලිසිය කි‍්‍රයාත්මක කළ වැඩසටහනකදීයි.
Colombo’s air quality is continuing to drop with more vehicles returning to the street after the curfew enforced to contain the spread of the cororonavirus being relaxed.
Page 568 of 726