The Central Bank's (CBSL) Monetary Board has decided to suspend the business activities of ETI Finance’ and ‘Swarnamahal Financial Services’, effective from 13 July 2020.
COVID-19 infected cases continued to rise over the weekend, surpassing the 2,600 mark with 104 persons testing positive yesterday.
Finally the probe into allegations of match fixing in the 2011 World Cup final involving Sri Lanka and India has been halted by Sri Lankan Sports Ministry.
Not granting of leave to employees to exercise their franchise at the upcoming election was an offense that could be prosecuted in the Magistrate Court and punished, the National Elections Commission said today.
අද (12) දිනයේ සවස 3.00 වනවිට නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 94 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 76 දෙනෙකු කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුරු මධ්‍යස්ථානයට මාරු කළ රැඳවියන් වනවා.
අද (12) දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 57ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඉන් රෝගීන් 30 දෙනෙකු කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් වීම විශේෂත්වයක්.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් තුන් දෙනෙකු හඳුනාගෙන තිබේ.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරන හබරාදූව ප්‍රෙද්ශයේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු ඔහු සමීපව ඇසුරු කළ පවුල් 10කට අයත් පුද්ගලයින් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක්කල වැබ් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රෙමා්ද සිරිවර්ධන මහතා පවසයි.
දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වූ කන්දකාඩු කොරෝනා පොකුරේ ආශි‍්‍රතයින් සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්‍ෂණවල වාර්තා අද (12) දිනයේ ලැබීමට නියමිතයි.
කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් හමු වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ සඳහා සංචරණ සීමා පැන විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා ප්‍රතිකාර කිරීමේ සුදානමින් හමුදා කඳවුරක් ක්ෂේත්‍ර රෝහලක් බවට පරිවර්තනය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි පවසයි
නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 106 දෙනෙකු ඊයේ (12) දිනය අවසන් වනවිට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. රාජාංගනයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත කන්දකාඩු මධ්‍යස්ථාන උපදේශකවරයාගේ ආශ්‍රිතයින් 06 දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.
මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසයි.
The Family Health Bureau recently said that a staggering 80,000 births have gone unregistered, owing to the lockdown imposed at the peak of the Covid-19 outbreak.
කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරු ඇතුළු නිලධාරීන් ඇසුරු කළ පුද්ගලයින් සොයා දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක අද (13) දිනයේද මෙහෙයුම් කි‍්‍රයාත්මක බව සෞඛ්‍ය අංශ පවසනවා.
Bollywood superstar - Aishwarya Rai Bachchan and daughter Aaradhya Bachchan have tested positive for COVID-19.
In a sea-air coordinated operation, the Indian Coast Guard (ICG) rescued six Sri Lankan fishermen who were stuck in a capsized boat, stranded and adrift at the sea in rough weather for four days, Zee News reported today.
Page 569 of 745