ඉදිරියේදී කටුපොල් වගාව තහනම් කිරීමට කටයුතු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
සාවද්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරික්සක රෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාව සැප්තැම්බර් මස 03වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා අද (20) නියෝග කරනු ලැබුවා.
Special attention has been paid to the proposal made to move the Dehiwala Zoo to the Kahapola area in Piliyandala, Tourism Minister Prasanna Ranatunga said.
Preliminary arrangements have already been made to commence the first phase of Nandikadal Lagoon rehabilitation in the coming week.
සිංහරාජ වනාන්තරය හා එහි පේ‍්‍රරණ කලාපය දෙකඩ කරමින් ලංකාගම සිට කැකුණඇල්ල දක්වා සිදුකරන මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ පරිසර සංවිධානය විසින් යුනෙස්කෝ සංවිධානය වෙත පැමිණිලි කර තිබේ.
Former Director of the Criminal Investigations Department (CID) SSP Shani Abeysekera appeared before the Presidential Commission of Inquiry (PCoI) appointed to probe incidents of political victimization today.
He was escorted by prison officers to the Police Unit of the PCoI.
Former Defence Secretary Hemasiri Fernando and three other top security officials had been informed about the reliable intelligence received from a foreign counterpart on April 20, 2019 about the imminent coordinated terror attacks, and the former had even acknowledged the receipt of that information, it was revealed at the PCoI probing Easter Sunday attacks yesterday.
තවත් උපාධිධාරීන් දසදහසකට රාජ්‍ය අංශයේ රැකියා ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා) පැවැති වත්මන් ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් රැස්වීමේ දී මෙලෙස අනුමැතිය හිමි වී ඇත්තේ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ය.
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයින් දෙදෙනෙකු පත්කර තිබේ
මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීමේදී සාර්ථක බුද්ධි තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවට මිගමුව මුලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා අසත්‍ය සටහන් යොදා තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් කොට ඊට අදාළ වාර්තාවක් නොපමාව ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
ජනපති පොදු සමාව දීම සඳහා සුදුසු සිරකරුවන් 902 දෙනෙකුගේ ලේඛනයක් අනුමැතිය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.
There is no tsunami threat to Sri Lanka following a strong earthquake which struck off Indonesia’s Sumatra island, the Department of Meteorology said.
සෙනසුරාදා (22) දිනයේ සිට විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
කොරෝනා වසංගතය හමුවේ දුෂ්කර තාවයන්ට මුහුණදී සිටින ජනතාවට සහනයක් වශයෙන් ණය කාඩ්පත්, උකස් රන් ණය සහ තාවකාලික ණය අයිරාවන් සඳහා පනවා තිබෙන පොලී අනුපාතනයන් පහත හෙලීමට ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට තිබෙනවා.
The price of eggs that plunged to their lowest level of ten rupees during the lock-down, has shot up sharply during the past few days.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) දේශපාලන පළිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසමට පැමිණවීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන නම් කර තෝරාපත් කර ගනු ලැබුවා.
1987 සිට 1990 දක්වා කාලය තුලදී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ඉන්දීය සාම සාධක හමුදාව විසින් මෙරටදී ක්‍රියාත්මක කරනු ලැබූ පවන් ආදි මෙහෙයුම් වලදී මිය ගිය ඉන්දීය සාමසාධක හමුදාව අනුස්මරණය කිරීමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.
Page 570 of 763