Sunday, October 04, 2026
Follow Us
මහ වැස්සෙන් කොළඹ පවුල් 5585ක් අවතැන්

ඇදහැලූ‍නු මහ වැසි හේතුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශී ලේකම් කොට්ඨාස 08කට අයත් පවුල් 5585 ක් පීඩාවට පත්ව සිටිනවා.

කොළඹ දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ ඉන් පවුල් 285ක් අවතැන්ව සිටින බවයි.

(Neth)