නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. අද දිනයේ පස්වරු 6.00 වන විට කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙක් වාර්තා වී ඇත.
පාසල් සිසුන් සඳහා මුඛ ආවරණ අනුමත නොකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ප්‍රකාශ කරයි.
වැලිසර ඇතුළු සෙසු හමුදා කඳවුරුවල Covid 19 තත්ත්වය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා වසංගත රෝග විශේෂඥයින් 4 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙන අතර එමඟින් ලැබෙන පරීක්ෂණ ප්‍රථිපල අනුව එම හමුදා කඳවුරු තුළ ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
රියදුරු බලපත්‍රයක වලංගු කාලය තවදුරටත් තාවකාලිකව දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කොවිඩ්-19 වෛරසය පැතිර යෑම ආරම්භ වූ සමයේ රුපියල් 10ක් වූ බිත්තරයක සිල්ලර මිල ඊයේ (20) දිනය වන විට රුපියල් 16 දක්වා වැඩි වී ඇති බව පිටකොටුව තොග වෙළෙඳුන් පවසති.
Sri Lanka is taking steps to bring back students stuck in Russia and surrounding areas.
පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වන දා පැවැත්වීමේ ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට(22) දින දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ලොතරැයි අලෙවියට අවසර දී ඇතත් අලෙවි නියෝජිතයන්ට ලොතරැයි පත් මිලදී ගැනීමට මුදල් නොමැති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බී.එස්.එස්. මදුරසිංහ පැවැසීය.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදීය.
දිවයින පුරා පිහිටි ශාරිරික යෝග්‍යතා මධ්‍යස්ථාන (ජිම්) පන්දහසක් කඩිනමින් විවෘත කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
නිවාඩු ගොස් සිට නැවත සේවයට වාර්තා කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමුකර සිටි යුද හමුදා සෙබළුන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳී තිබෙන බව වාර්තා වේ. මෙලෙස ඩෙංගු රෝගය ආසාදනය වීම හේතුවෙන් යුද හමුදා සෙබළුන් පස් දෙනෙකු නාරාහේන්පිට යුද හමුදා රෝහලට ඇතුළත් කර තිබේ.
Social distancing and other guidelines issued to prevent the spread of the coronavirus will continue well into next year.
අධික වර්ෂාවත් සමග ප‍්‍රදේශ කිහිපයකට බලපෑ ජල ගැලීම් තත්ත්වය මේ වනවිට ක‍්‍රමයෙන් පහව යමින් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ ගංගා ජල මට්ටමද ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බවයි. ශී‍්‍ර ලංකාවට මෙලෙස අධික වර්ෂාවක් ඇදහැළුණේ අම්ෆන් සුළිකුණාටුව හේතුවෙන්.
The retirement age of doctors has been raised from 60 to 61 following approval obtained from the cabinet.
A group of 20 Muslim associations have written to Health Minister Pavithra Wanniarachchchi expressing serious concern on the continuation of the mandatory cremation of bodies of persons who succumb to COVID-19 and called on the Minister to rescind the Gazette notification issued on 31 March which made the practice mandatory.
Buses will ply among districts from today (20) except in areas that have been declared as high-risk for the Coronavirus.
Three women have died in a stampede in Maligawatte during a financial distribution programme in the area today (21), reports say.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධූරයට පූජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් පත්කර ඇත.
කොන්දේසි කිහිපයක් යටතේ 'දින විවේක' මත නිවාඩු ගොස් යළි රාජකාරියට වාර්තා කරන පොලිස් නිලධාරීන් දින 7 ක් යනතුරු රාජකාරී සඳහා යොදා නොගන්නා ලෙසට වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
Page 571 of 719