සෑම වර්ෂයකම වාර හතරකට වැඩියෙන් දහසකට වැඩි පිරිසක් බනධනාගාර ගත වන බව වාර්තාවේ.
තෙවන වරට වඩා බන්ධනාගාර ගතවන පිරිස වසරකට 2000ත් 5000ත් අතර ප්‍රමාණයක් බව ගෙවුණු වසර පහක කාලයක් නිරීක්ෂණය කිරීමේ දී හෙළි වේ.
ඒ අනුව 2018 හා 2019 වර්ෂවල දී හතරකට වැඩි වාර ගණනකදී බන්ධනාගාර ගතව ඇති පිරිස 1100කට වැඩිය.
තෙවරකට වඩා යළි යළි බන්ධනාගාර ගතව ඇති ප්‍රමාණය 2019 දී 5200ක්ද, 2018 දී 2800ක්ද 2016 දී 6271ක්ද 2015 දී 3793ක්ද වශයෙන් දැක්වේ.
එම වර්ෂවල පිළිවෙළින් දෙවරකට වඩා වැඩියෙන් බන්ධනාගාර ගත වූ පිරිස 7800, 6600, 7307ක් හා 6391ක් වශයෙන් වාර්තාවේ.
(Aruna)