නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර හිස්බුල්ලා මහතාගේ නියෝග මත නැගෙනහිර පළාතේ දමිළ පාසල්වලින් ස්ථානමාරු කර යැවූ සියළු මුස්ලිම් ගුරුවරුන්ගේ ස්ථානමාරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත අවලංගු කිරීමට නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
සැකසහිත ස්ථානයක් ඇත්නම් එය පන්සලක් හෝ පල්ලියක් හෝ කෝවිලක් හෝ වුවත් ඒවා අනිවාර්යයෙන්ම පරීක්ෂාවට භාජනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
ආරක්ෂක අංශ විසින් මුස්ලිම් දේවස්ථාන තුළ දිගින් දිගටම සෝදිසි කටයුතු සිදු කිරීම බරපතළ ප්‍රශ්නයක්වී ඇති බවත් තමන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේදී කතා කිරීමට බලාපොරොත්තු වන බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
The special select committee appointed to look into the Easter Sunday attacks has decided to entertain written submissions filed by the general public.
රට සෑම අංශයකින්ම දැඩි අර්බුදයකට ගමන් කරමින් තිබෙන නිසා මීට විසඳුම් වශයෙන් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර කඩිනමින් පාර්ලිමේන්තු මහා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි චෝදනා ඇතුළුව අප්‍රේල් 21 වන දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධ සිදුවීම සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා අස් වෙයි.
ඇතැම් ජාතීන් විසින් කරන නොමනා ක්‍රියා හේතුවෙන් සිංහල ජාතියට බොහෝ දෙනා දොස් නගන බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් පවසති. රටේ පවතින නීතියට අනුව සිංහල ජාතිය අනුගත වී සිටියත් අනෙක් පාර්ශවයන් කරන වැරදි ක්‍රියා හේතුවෙන් පීඩාවට පත් වන්නේ සිංහල බෞද්ධ පිරිස් යැයි උන්වහන්සේ සඳහන් කළහ. බැනුම් අසනවා පමණක් නොව දඬුවම් විඳීමට පවා සිංහල බෞද්ධයන්ට සිදුවන බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිපාණන් වහන්සේ සඳහන් කළහ.
The Financial Crime Investigation Division (FCID) recorded a five hour statement from Minister Rishad Bathiudeen.
මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සම්බන්ධයෙන්, පොලීසිය, හමුදාව හා බුද්ධි අංශ හරහා පරීක්ෂණයක් කිරීමට ආරක්ෂක ඇමැතිවරයා හා පොලීසිය භාර ඇමැතිවරයා වහාම කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ සූදානම ජනාධිපති සිරිසේන වෙතද දන්වා ඇති බව මාධ්‍ය වාර්තා පළවෙයි.
Minister Rishad Bathiudeen had said that he would not resign under any circumstance despite the no confidence motion brought against him based on unfounded allegations.
Renowned businessman Dhammika Perera, who is planning to contest the forthcoming presidential election as United National Front’s (UNF) common candidate, has already started his election campaign.
රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඒ ගැන සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව නිකුත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව තීරණය බව වාර්තා වෙයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා විසින් මෙරට අධිකරණ පද්ධතියට සිදු කළ භයානක අත පෙවීමක් පිළිබඳ පාපොච්චාරණයක් සිදුකර තිබේ. සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.ටී. අරූන්කාන්තන් විසින් මාධ්‍යයට මෙම හෙළිදරව්ව සිදු කර ඇත.
අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව පොලිස් මුලස්ථානය වෙත ලැබුණු පැමිණිලි දෙකක් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.
බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ කතෝලික මැති ඇමැතිවරුන් අනතුරු ඇඟවීමක් කර තිබේ.
Opposition Leader Mahinda Rajapaksa yesterday said the displeasure shown by the public against the closure of roads for VIP vehicular movements by unceasingly sounding the horn were a reaction to the Government’s policies.
Page 533 of 537