Thursday, February 19, 2026
Follow Us
Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව සන්ධානයක් වෙනුවෙන් සාකච්ඡා පවත්වමින් සිටියත් එම සාකච්ඡා වලදී ශ්‍රිලනිප ය වෙත ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හෝ අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට පොහොට්ටු පාර්ශවය දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වෙයි.

Political

අද ඇත්තේ තමන් දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

Political

අසනීප වූ දරුවකු බැලීම සඳහා පියෙකුට පාසලකට යාමට නොහැකි තත්වයක් අද උද්ගත වී ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Political

United People's Freedom Alliance (UPFA) parliamentarian Dullas Alahapperuma says it is expected that the next presidential election will be held on November 23.

Political

Representing the progressive camp, there is speculation in the political arena that the JVP is planning on nominating former Auditor General Gamini Wijesinghe as the common candidate.

Political

ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන පෙරමුණ නමැති සන්ධානයකින් ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග කිසිඳු එකඟතාවකට එළඹ නොමැති බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

Political

ඉදිරි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පත්කර ගනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොරටුව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

Political

After Sri Lanka Mirror reported the statement made by prominent senior journalist Kusal Perera that if the UNP is to win the next election, the best candidate who could win convincingly is fearless leader Mangala Samaraweera, this issue is currently extensively discussed over social media.

Political

රටේ ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට හානිදායක ගිවිසුම්වලට එළඹීමට ඉඩ නොතබන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා නිතීඥ සංගමයේ නියෝජිතයන් හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ දෙපාර්ශවය අතර විපක්ෂ නායකවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ පැවැති සාකච්ඡාවකදීයි

Political

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ කාරක සභාව හමුවට මීළග දිනයේදී ද නොපැමිණිය හොත්, ඒ සම්බන්ධයෙන් එදින තීරණයක් ගන්නා බව එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසයි.

Political

Prime Minister Ranil Wickremesinghe is reported to have told the Cabinet Ministers that some of the ministers were in powwow with President Maithripala Sirisena.

Political

ජනාධිපතිවරණය කල්දමා තවත් වසරක කාලයක් සිය පුටුව ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සාහ දරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනාවරණය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ ක‍ළේ ජනාධිපතිවරයා මේ දිනවල ඊට තිබෙන නීතිමය ප්‍රතිපාදන සලකා බලමින් සිටින බවයි.

Political

කුඩා දරුවන් ඔසොවාගෙන සිටිද්දී බිම තිබ්බොත් දුවන්න පුළුවන් යැයි සිතන බවත් නමුත් සැබෑවටම බිම තැබූ පසු දුවන්න තියා දණ දාගන්නවත් බැරි බව ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.

Political

Prime Minister Ranil Wickremesinghe has instructed all government ministers to complete all development programs by September or October, it is reported.

Political

2015- 2018 කාලය තුළ රාජ්‍ය ආයතනවල දූෂණ අක්‍රමිකතා පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Political

තමුන් හමුදාපතිව සිටි කාලයේ මෙරට ආරක්ෂක වැඩපිළිවෙළ නිසියාකාරයෙන් ක්‍රියාත්මක වූ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

Political

If the people trust me and place their confidence in my philosophy and mission, I am ready to serve the nation unlike any former Sri Lankan leader, United National Party (UNP) Sajith Premadasa said.

Political

එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි මැතිවරණයට නව මුහුණක් ඉදිරිපත් කරන බවත්, ඒ සම්බන්ධව ඉදිරි සති තුනෙදී රටට සුභ ආරංචියක් ලැබීමට නියමිත බවත් ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් පැවසීය.