Tuesday, February 10, 2026
Follow Us
ජවිපෙ එක් වරක් හෝ බලය ඉල්ලයි

තමන් ගොඩනගන නව පෙරමුණට එක් වරක් හෝ බලය ලබා දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරණය සඳහා සෙසු පක්ෂ නියෝජනය කරමින් දැනට ඉදිරිපත් වී ඇත්තේ මීට පෙර ද මෙරට පාලන බලය හෙබවූ බල කඳවුරුවල නියෝජිතයින්ගේ නම් බවයි.

සෙසු අපේක්ෂකයින්ගෙන් නව වැඩපිළිවෙළක් බලාපොරොත්තු විය නොහැකි බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)