Thursday, April 16, 2026
Follow Us
Political

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හැමදාමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කඩේ යන බවත් ඔහු අනුමත කරන්නේ ජනාධිපතිවරයා කියනා දේවල් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

Political

එ.ජා.ප. නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

Political

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් ආර්. සම්බන්ධන් මහතාත් නිවැරදි තීන්දු ගත්තානම් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජයගැනීමට හැකියාවක් තිබුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Political

2020 ජනාධිපතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල මහතා ඉදිරිපත් නොවන්නේ නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගතවීමට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Political

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවටවේ දී පරාජය කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාගෙන තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධානයට ඉල්ලීම් මල්ලක් ප්‍රධානය කිරීමෙන් පසුව බවට දැන් තොරතුරු වාර්තා වී තිබේ.

Political

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (12) දිනයේ විවාහ ගිවිසගෙන තිබේ.

Political

අනාගත නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව තමන් බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මිය පවසයි.

Political

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සිදුකළ යුතුව ඇත්තේ අනුන්ට විශ්වාස භංග යෝජනා ගෙන ඒම නොව පක්ෂයක් වශයෙන් රට ඉදිරියේ ස්වයං විවේචනයක් සිදු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු ලංකා නිව්ස් වෙබ් වෙත පැවසීය.

Political

Discussions are said to be under way to nominate a Muslim candidate from the group representing the MPs who resigned from their posts recently, it is reported.

Political

උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රධානතම නාවික හමුදා කඳවුර වන කන්කසන්තුරේ (ශ්‍රී ලංකා නාවික උත්තර) නාවික හමුදා කඳවුර ඉවත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ‘දේශය’ට සඳහන් කරයි.

Political

UNP MP Hirunika Premachandra yesterday raised a privilege issue alleging that under the advice of President Maithripala Sirisena, she had been prevented from participating in a TV programme on July 1 telecast on ITN.

Political

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

Political

සිය පුත් දහම් සිරිසේන මහතාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

Political

UPFA MP Dilan Perera said yesterday if the Muslim ministers, state ministers and the deputy minister, who resigned from their posts in support of MP Rishad Bathiudeen were sworn in again, the joint opposition would move a no-confidence motion against Mr. Bathiudeen.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා අතර උණුසුම් වාග් සංග්‍රාමයක් ඊයේ (11) පාර්ලිමේන්තුවේදී ඇතිවිය.

Political

අගෝස්තු 10 වැනිදා වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි තීන්දු කොට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත එය දැනුම් දිය යුතු බවත් අපේක්ෂකත්වයට යෝජනා කරන පුද්ගලයා එදින වන විට තමන්ගෙ අපේක්ෂකත්වය පිළිබඳ ගැටලු නිරාකරණය කරගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමේදී තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

Political

2015 දී අසත්‍ය සමාජගත කරමින් යහපාලනය ගෙනවිත් රට විනාශ කිරීමට මුල් වූ කණ්ඩායම් නැවත ජනතාව රැවටීම සදහා එකතු වෙමින් සිටින බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.

Political

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණයට තමන් එකඟ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.