Wednesday, August 26, 2026
Follow Us
Political

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව මේ වනවිට මුදල් නොමැති බවක් කියමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Political

විමල් වීරවංශ යනු විරුද්ධවාදීන්ගෙන් කොපමණ ප්‍රහාරයට ලක් වූවත් කිසිවකින් තමන්ගේ යුතුකම අත නොහැරපු දේශපාලන චරිතයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Political

The internal tug of war within the UNP regarding the leadership, symbol and the proposed alliance took a new turn at the UNP Working Committee meeting at Sirikotha on Wednesday, February 19 when some party heavyweights manhandled others over disagreement on the symbol to be used by the UNP-led alliance at the upcoming General Elections.

Political

මහින්දෝදය විද්‍යාගාර ඉදිකිරීමේදී එකකින් රුපියල් ලක්ෂ දහය බැගින් තමන් වංචා කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කර ඇති චෝදනාව ඔප්පු කරන්නේ නම් තමන් බඩ කපාගෙන මැරෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

Political

ඉදිරි මහ මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් ඉල්ලා සිටි බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

Political

Speaker Karu Jayasuriya has rejected claims he had sought a National List seat in Parliament through the United National Party (UNP) at the next Parliamentary election.

Political

තමන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින්නේ ගෞරවනීයව පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

Political

ලකුණ පිළිබඳ ගැටළුව මෙතෙක් අවසන් නොවුණ ද ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සිදුකරන ප‍්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සජිත් පාර්ශ්වය තීරණය කර තිබෙනවා.

Political

It is reported that President Gotabaya Rajapaksa has decided to dissolve the Parliament on 2nd March.

Political

දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ සහ සිවිල් සංවිධාන ඒකාබද්ධව පුළුල් ජන බලවේගයක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි.

Political

මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක කොටස් මිලදී ගැනීමට රක්ෂණ සංස්ථාව සූදානමින් සිටින බවත් අධි මිලට සිදු කිරීමට නියමිත මෙම කොටස් ගනුදෙනුවෙන් රුපියල් මිලියන 50ක් පමණ ප්‍රමාණයක් "ගොඩ ගොවිතැන් කරන හේවා" කෙනෙකුට ලැබෙන්නට නියමිත බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Political

වත්මන් පාර්ලිමේන්තුව තවත් දින නවයකින් ඈවර කරදමනු ඇති අතර නවය සමහරුන්ට නපුරු විය හැකි බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (21) අනතුරු හඟවා සිටියේය.

Political

Rohitha Rajapaksa, son of Prime Minister Mahinda Rajapaksa, yesterday apologised after comments he made on social media drew strong reactions.

Political

එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ ඉතාම එකමුතුභාවයකින් යුතුව කටයුතු කිරීමට සූදානම් වෙද්දී ඇතැමුන් ඊට බාධා කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා චෝදනා කරයි.

Political

පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවෙහි සම්මත නොවුණ ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව එම මුදල් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය හිමිවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Political

Successful regional integration — both economic and security — depends on the South Asian Association for Regional Cooperation (SAARC) becoming fully functional at the highest levels, Sri Lanka’s former Prime Minister Ranil Wickremesinghe said.

Political

ආන්දෝලනාත්මක එයාර් බස් වංචාව සම්බන්ධයෙන් ද තමන්ගේ නම පටළවා එහි සැබෑ වැරදිකරුවන් බේරී යාමට උත්සාහ දරන්නේ යැයි තමන්ට හැඟෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Political

ආණ්ඩුව පරිපූරක ඇස්තමේන්තුවක් මඟින් බිලියන ගණනාවක මුදලක් ලබාගැනීමට උත්සාහ කළේ මැතිවරණය වෙනුවෙන් වියදම් කිරීමටය යන්න ඒ පරිපූරක ඇස්තමේන්තුව හකුළා ගැනීමෙන්ම ඔප්පු වුණු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.