Wednesday, August 26, 2026
Follow Us
Political

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන්නේ සහන, සංවර්ධන කටයුතු හෝ රැකියා බලාපොරොත්තුවෙන් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

Political

ඝාතනයට ලක්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ බිරිඳ වන සශිකලා රවිරාජ් එළඹෙන මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පැවසුවේ සශිකලා රවිරාජ් යාපනය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරීමට සූදානම් බවයි.

Political

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයට තිබෙන අභියෝග ගැන තමන් හිටපු ජනාධිපතිවරයා හැටියට හොඳින්ම දන්නා බවයි. එසේම අද වන විට රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම පවා බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් ආණ්ඩුවට විශාල වශයෙන් දේශීය සහ විදේශීය ණය විශාල ප්‍රමාණයක් ඉදිරියේදී ගෙවීමට සිදුව ඇති බව ද පැවසීය.

Political

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සන්ධානයට තවත් දේශපාලන පක්ෂ පහක් ඇතුළත් කර ගැනීමට විධායක සභාව ඊයේ (25 වැනිදා) අනුමැතිය ලබාදී තිබේ.

Political

පසුගිය යුගයේ රටේ සිදුවූ සෑම අපරාධයකටම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවත් ඒ මහතා කවරාකාරයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වුවත් පොලොන්නරුවේ ජනතාව අනිවාර්යයෙන්ම ඒ මහතාව පරාජයට පත් කරන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

Political

එළඹෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොන් වූ පිරිස්වලට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ආරාධනාවක් කළා. විපක්‍ෂ නායකවරයා මෙම ආරාධනාව කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

Political

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඉදිරිපත් කළ යෝජනාවන් දෙකකින් ඉවත් වීමට වර්තමාන රජය කටයුතු කළද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයේදී ඒ වෙනුවෙන් වගකීමට රජයට සිදුවන බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් පවසයි.

Political

Former Deputy Minister and LTTE's special commander for Ampara and Batticaloa Districts Vinaygamurthy Muralitharan alias Karuna Amman said on Saturday that it was he who persuaded President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa not to go ahead with the carving out of an Urban Council for the Sainthamaruthu region.

Political

එළඹෙන මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය ජනතා විමුක්ති පෙරමුණ හෝ දෙමළ ජාතික සන්ධානය සමඟ සන්ධාන ගත නොවන බවත් දේශපාලනික වශයෙන් දරන මත එකිනෙකට වෙනස් නිසා මෙම පක්ෂවලට මැතිවරණයකට තරඟ කිරීම පිණිස එකතු වීමේ හැකියාවක් නොමැති බවත් මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා පවසයි.

Political

The Samagi Jana Balawegaya (SJB) will be officially launched on March 2, 2020, with the signing of an MOU by all allies, United National Party (UNP) MP Harin Fernando said yesterday.

Political

Even if the Sri Lanka Government exited from the UN resolution, the United Nations should urge the Sri Lanka Government to implement the decisions taken at the UNHRC, Parliamentarian M.A Sumanthiran said addressing the media after the Ilankai Tamil Arasu Katchi (ITAK) Central Committee Meeting held at Arivaham in Kilinochchi yesterday.

Political

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහ මැතිවරණයේදී ආස 90 කට වඩා ජයග්‍රහණය කළහොත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව තිබෙන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එසේ වුවහොත් ශ්‍රීලනිපය ද එජාප ආණ්ඩුවකට එකතු වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද එජාප ලේකම්වරයා සඳහන් කරනවා.

Political

සමගි ජන බලවේගය සමග එක්ව ඉදිරි මහ මැතිවරණයට තරග කිරිමට ජාතික හෙල උරුමය තීරණය කර තිඛේ.

Political

UNP leader Ranil Wickremesinghe will contest the upcoming parliamentary election from the Colombo District, a senior UNP source told the Daily Mirror yesterday.

Political

The Janatha Vimukthi Peramuna (JVP) has refuted the recent statement made by Sri Lanka Muslim Congress (SLMC) Leader Rauff Hakeem on forming an alliance to contest the General Elections.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටක එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගත වීමට සුදානම් නොමැති බව ශ්‍රී පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

Refuting reports that claimed the Tamil National Alliance (TNA), the Sri Lanka Muslim Congress (SLMC), and the Janatha Vimukthi Peramuna (JVP) were exploring the possibility of forming an alliance to contest at the upcoming General Elections, Leader of Opposition Sajith Premadasa yesterday said all these parties would end up joining the UNP-led Samagi Jana Balawegaya.

Political

Colombo Mayor Rosy Senanayake's son Kanishka Senanayake is to enter into national politics and contest for the Colombo District from the UNP led alliance at the forthcoming general elections.