එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයෙන්ද, කථානායක කරු ජයසූරිය මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්ද තරග කිරීමට සූදානම් බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර, අධිකරණය භාරයේ තිබූ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කිරීමට අද (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.
බහුතර ඡන්දදායකයන්ගේ කැමැත්තෙන් ජනාධිපතිවරයා ලෙස පත් වුවද ගෝඨාභය රාජපක්ෂ මහතාට එකවර තනිව සියල්ල වෙනස් කර නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ යනු මැජික්කාරයෙකු නොවන බවත් දුමින්ද දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයාට වැඩ කිරීමට නම් සියලු දෙනාගේ සහාය ලබාදිය යුතු බවයි දිසානායක මහතා පවසන්නේ.
Irrespective of whether Basil Rajapaksa becomes a parliament member or not, he should be given a responsible and powerful position in the new Gotabaya Rajapaksa government to be formed after the general election, Minister and UPFA General Secretary Mahinda Amaraweera said yesterday.
පාර්ලිමේන්තුවේ දැනට සිටින බහුතරයකට එල්ල වී ඇති මූල්‍ය චෝදනා, දූෂණ-වංචා චෝදනා සැලකීමේදී රන්ජන් රාමනායක මහතා කිසිදු වරදක් සිදුකර නොමැති බැවින් ඔහුට මහ මැතිවරණය සඳහා නාමයෝජනා නොලැබීමට කිසිදු ඉඩක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඔහු සිදුකළ එකම වරද දුරකතන සංවාද පටිගත කිරීම බවත් එය සදාචාරාත්මක ගැටලුවක් මින් නීතිමය පැත්තෙන් කිසිදු වැරැද්දක් නොවන බවයි මන්ත්‍රීවරිය පවසන්නේ.
දිවි නැගුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 06 වැනිදා සිට නඩුව විභාගයට ගැනීමට නියමිතය.
Sajith Premadasa, Leader of the newly-formed Samagi Jana Balawegaya and deputy leader of the United National Party (UNP), will contest the upcoming general elections from the Colombo district, sources close to Premadasa told Daily Mirror yesterday.
අවසානයේදී තමන් බේරා ගත්තේ පාර්ලිමේන්තුවේ සිටින දෙමළ මිනිහෙක් බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන් දිගටම හොරු අල්ලන වැඩේ සිදුකරන බව ඇප ලබා පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
අධිකරණ කටයුතු වලට මැදිහත්වීමේ චෝදනාව හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා.
The United National Party (UNP) yesterday criticised the Government’s failure to deliver the changes it promised in the lead-up to elections within its first 100 days in office.
ඇමරිකාවට උපරිම විරෝධය දක්වීම උදෙසා ආණ්ඩුවේ ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිය ඇමරිකානු පුරවැසිභාවයන් ඉවත් කරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
අධිකරණ කටයුතු වලට මැදිහත්වීමේ චෝදනාව හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා.
United National Party (UNP) leader Ranil Wickremesinghe has insisted that the UNP Working Committee must have the final say on all matters related to the new alliance led by Sajith Premadasa.
United National Party (UNP) leader Ranil Wickremesinghe has insisted that the UNP Working Committee must have the final say on all matters related to the new alliance led by Sajith Premadasa.
2015දී බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව යහපත් බොහෝ දෑ කළත් ඊට පෙර රජයේ මිනීමරුවන්, හොරුන් අල්ලනවා වෙනුවට ඔවුන් සමඟ ඩීල් දැමීම නිසා පාක්ෂිකයින් තමන්ගෙන් ඈත් වුණු බවත් ආණ්ඩුව පරාජයට පත්වීමට හේතු වුණේ එය බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Former MP Sajin De Vass Gunawardena was remanded till March 12 by the Colombo High Court today on charges of intimidating witnesses of a court case.
Claiming that shifting of presidency from Maithripala Sirisena to Gotabaya Rajapaksa made no change in the governance or the economy in the country, the Janatha Vimukthi Peramuna (JVP) said yesterday the Government has neither fulfilled any of its promises nor provided any concession to the people for the last three months.
ඉදිරි මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්‍ෂය සමග සිටින බොහෝ දෙනෙකු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ නව සන්ධානය සමග එක්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.
Page 421 of 555