Wednesday, August 26, 2026
Follow Us
Political

එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමන් මගෙහි සුවිශේෂී දිනයක් ලෙස අද (01) ඉතිහාසයට එක්වන අතර පක්ෂ අභ්‍යන්තරයේ මේ මොහොත වන විටත් නොවිසඳුණු ගැටුම් මැද ප්‍රේමදාස මහතා මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ආණ්ඩු පිහිටවූ පක්ෂයක් බවත් එහෙයින් නැවත ප්‍රශ්න ඇති නොවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරුන් 113 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගතයුතු බවත් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අවධාරණය කරයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් අවසන් තීරණය සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් පත්කරන නාම යෝජනා මණ්ඩලය විසින් තීරණය කරන බව එම සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ පැවසීය.

Political

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී නාවින්න මහතා ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරිමට තීරණය කර තිඛේ.

Political

ජනතාවට වැදගත් වන්නේ ඡන්ද ලකුණ නොවන බවත් එක්සත් ජාතික පක්ෂය නොබෙදී එකමුතුව සිටින්නේ නම් ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කිරීමේ ශක්තිය එම පක්ෂයට පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

Political

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය විසින් එළැඹෙන මහ මැතිවරණයේ දී තමා ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සනාථ කළේ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා ‘දිවයින’ට ඊයේ (28 දා* ප‍්‍රකාශ කළේය.

Political

පසුගිය මැතිවරණයේදී අපි එක නායකයෙක් ජය්‍රහහණය කිරීමටයි ඉදිරිපත් වුනේ . ඒ නිසා මෙතනින් ඉවත් වෙන්න අපි කටයුතු කරන්නේ නෑ. සමහර බලවේග වලට වුවමනා වී තිබෙනවා අපි අතර බෙදීම් ඇති කරන්න .ඒ නිසයි ඔය සමහර අයගෙන් පල නොකියා පලා බෙදන දේවල් ඇහේන්නේ අපි මේවට කලබල වෙන්නේ නෑ අපි සියලු දෙනා එකුතු වී මේ රටේ දැවැන්ත බලවේගලයක් රටතුල හදන්නත් ඉදිරි මැතිවරණයට මුහුන දෙන්නත් කටයුතු කරනවා යැයි කරුමාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Political

යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් තමන්ව විදුලි පුටුවට ගෙනයාමට ජාත්‍යන්තරය උත්සාහ දරන බව මහින්ද රාජපක්ෂ මහතා 2014 වසරේදී මැතිවරණ වේදිකාවෙන් වේදිකාවට පැවසූ බවත් ඒ තත්වය වෙනස් කරමින් ඒ මහතාව විදුලි පුටුවෙන් බේරාගත්තේත් 2015 වසරේ බලයත් පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

Political

The UNP working committee meeting ended yesterday without a decision on the symbol to be used by the Samagi Jana Balawegaya (SJB) to contest the upcoming general election but unanimously approved the alliance constitution subject to some amendments.

Political

Former Foreign Minister Mangala Samaraweera says UN Human Rights Council resolution 30/1 was drafted with the participation of former President Maithripala Sirisena.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එළඹෙන මහ මැතිවරණයට තරග නොකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

Political

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයින් අතර රැස්වීමක් පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වෙයි.

Political

Uvindu Wijeweera, the son of former JVP Leader Rohana Wijeweera is said to be contesting the upcoming general election under the Sri Lanka Podujana Pakshaya (SLPP).

Political

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ අනුව එම සන්ධානයේ පාලන බලය විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

Political

Leader of the Samagi Jana Balavegaya, Opposition Leader Sajith Premadasa said that the Sri Lanka Muslim Congress (SLMC) has agreed to give their support to his alliance at the upcoming elections.

Political

ෙහට එළි දක්වන නව සන්ධානයේ ආරම්භක උත්සවය කඩා කප්පල් කිරීමට බලවේගයක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ සභාපති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හෝමාගම පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ තමන් රූකඩ අගමැති අපේක්ෂකයෙකු හෝ රූකඩ නාම යෝජනා මණ්ඩල සභාපතිවරයෙකු වීමට කිසිදු සූදානමක් නොමැති බවයි.

Political

හැට නව ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදී මේ ආණ්ඩුව බලයට පත් කළේ එම්සීසී ගිවිසුම ඉරා වීසි කිරීමට මිස එය සංශෝධනය කිරීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

Political

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂය සඳහා "හදවත" ලකුණ නොලැබෙන්නේ නම් එහි මුල් පක්ෂය වන අපේ ජාතික පෙරමුණ පක්ෂයෙහි ලකුණ වන "දුරකථනය" ඒ සඳහා භාවිතා කළ හැකි බව එම පක්ෂයෙහි පූර්ව හිමිකරු වන ආචාර්ය සේනක ද සිල්වා මහතා පවසයි.