Wednesday, August 26, 2026
Follow Us
Political

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ඉදිරි මහ මැතිවරණයේදී එජාප අලියා ලකුණින් තරග කිරීම ස`දහා නාමයෝජනා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

Political

The United National Party (UNP) will contest the upcoming general election under the elephant symbol, UNP Assistant Leader MP Ravi Karunanayake said today.

Political

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ‘‘අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයක් ඇරැඹීමට සූදානම් වෙයි.

Political

සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02 වැනිදා) පැවැත්විණි.

Political

හඬපට සිදුවීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පුද්ගලයන් තමාව විවේචනය කළද මේ වනවිට ඔවුන් සියලු දෙනා ඉතා හොඳින් කතාබහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා. හඬපට සිදුවීම හේතුවෙන් ජනතාව විසින් තමා ප්‍රතික්ෂේප කරනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළද හඬපට සිදුවීමෙන් පසුව තමාගේ ජනප්‍රියත්වය තවදුරටත් වැඩි වී ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

Political

එළඹෙන මහ මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ තරග වැදීමට එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ එකඟතාවය පළවී තිබෙනවා.

Political

Colombo Mayor Rosy Senanayaka’s son Kanishka Senanayake has joined the new alliance led by United National Party (UNP) Deputy Leader Sajith Premadasa to contest the Parliamentary election.

Political

බැසිල් රාජපක්ෂ යනු ශ්‍රී ලංකා දේශපාලනයෙහි සිටින අසාමාන්‍ය චරිතයක් බවත් තමන් ඔහුගේ මොළයට ඊර්ෂ්‍යා කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පවසයි.

Political

එක්සත් ජාතික පක්ෂයෙහි බෙදීමක් සිදුවන්නේ නම් එහි නායකත්වය භාරගැනීමට තමන්ගේ කිසිදු සූදානමක් නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

Political

සමස්ත ලංකා මහජන කොංග්‍ර‍සයේ නායක රිෂාඩ් බදුර්දීන් සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි සමග ජන බලවේගයේ ප්‍රධාන චරිතයක් ව ඇති බව වාර්තා වේ.

Political

මේ වන තෙක් පැවැති කිසිදු ආණ්ඩුවක් ප්‍රතිපත්තිගරුකව ක්‍රියා නොකළ බවත්, ප්‍රතිපත්ති ගරුකව රට කළ හැකි එකම දේශපාලන ප්‍රවාහය ජාතික ජන බලවේගය බවත් එහි නායක අනුර කුමාර දිසානායක පැවසීය.

Political

Government spokesman and Power and Energy State Minister Mahindananda Aluthgamage completed his 30th milestone in his political career.

Political

ඉදිරි මහ මැතිවරණදී යාපනයට හා මඩකළපුව දිස්ත්‍රික්කවලට ‘පොහොට්ටුව ‘ලකුණින් ඉදිරිපත් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තීරණය කර ඇතැයි එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Political

The Samagi Jana Balavegaya party led by United National Party (UNP) Parliamentarian Sajith Premadasa was officially launched today.

Political

People should think wisely and elect a bold Parliament which could bring about economic and political stability instead of a government which would create a nation which goes begging, UNP Leader Ranil Wickremesinghe said over the weekend.

Political

MP Namal Rajapaksa yesterday invited UNP deputy leader Sajith Premadasa not to leave Hambantota district and contest the upcoming General Elections from the Hambantota district.

Political

Former President Maithripala Sirisena has turned down a request made by some senior party members to be elected to parliament under the national list of the Sri Lanka Podujana Nidahas Sandhanaya.

Political

The official launching of Samagi Jana Balavegaya (SJB), the new coalition formed under the leadership of United National Party (UNP) Deputy Leader and Opposition Leader Sajith Premadasa will be held today at the Nelum Pokuna assembly hall in Colombo.