Wednesday, August 26, 2026
Follow Us
Political

බැදුම්කර වංචාවට මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ එහි මහම‌ොළකරු වූ රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඔහු අත්අඩංගුවට ‌නොගෙන අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ‌ලෙස නියෝග කිරීම තමන්ටද ප්‍රශ්නයක් බවත් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

Political

එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයේ සමගිය වෙනුවෙන් සිය මහ ලේකම් තනතුර අතහැරීමට සුදානමින් සිටින බව වාර්තා වේ.

Political

සජිත් ප්‍රේමදාස මහතා තමන් විපක්ෂ නායකවරයා වශයෙන් භාවිතා කළ සියලුම නිලරථ අද (03) පෙරවරුවේ ආපහු භාරදුන්නේය.

Political

‘‘සන්ධාන හැදුවට ආණ්ඩුවේ පාර්ශව ඡන්දයට එන්නේ පොහොට්ටුව පක්ෂයෙන් සහ ලකුණින් ‘‘ යනුවෙන් බොහෝ දේශපාලන විචාරකයින් විසින් ඉදිරිපත් කළ මත සනාථ කරමින් සන්ධානයේ පක්ෂ මැතිවරණයට ඉදිරිපත්වන්නේ පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ ලකුණ යටතේ බව නිවේදනය කොට ඇත.

Political

If the rift between the faction led by UNP Leader Ranil Wickremesinghe and the one led by Deputy Leader Sajith Premadasa is not settled by the date of nominations, the Ranil faction is to explore the possibility of contesting the general elections separately under the elephant symbol, a senior UNP official told Daily Mirror yesterday.

Political

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නවක මන්ත්‍රීවරුන් 72කට විශ්‍රාම වැටුප අහිමි වුණි.

Political

අද දවස තුල එක්සත් ජාතික පක්ෂයේ පවත්නා අර්බුදයේ නිමාවක් දැකිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. ඒ අද (04) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

Political

Former Sri Lanka Cricket captian Tillekaratne Dilshan said he would contest the forthcoming general election from the Galle District with a new approach and wish the support of all irrespective of any religious and racial differences.

Political

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති සමග අත්වැල් බැඳ ගැනීමට තීරණය කර තිබේ.

Political

සමගි ජන බලවේගයෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (5 වැනිදා) සිට සිදුකරන බව එම බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ (3 වැනිදා) ප්‍රකාශ කළේය.

Political

රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකයා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා සන්ධාන නායකයා ලෙසත් එක්විය යුතු මොහොතක එය කඩාකප්පල් කිරීමට උත්සහ කරන්නේ රාජපක්ෂ පවුලේ වුවමනාව ඉටු කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

Political

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සමන් රත්නපි‍්‍රයට අමෙරිකානු ඩොලර් 65,000 ක වටිනාකමින් යුත් වාහන බලපත‍්‍රයක් ලබාදී තිබෙනවා. 8 වන පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා සමන් රත්නපි‍්‍රය පත් කෙරුණා.

Political

පොලොන්නරුවේ පිහිටුවන වකුගඩු රෝහල චීන ජනාධිපතිවරයාගෙන් තමන්ට ලැබුණු ත්‍යාගයක් බවත් එහි රැකියා ලබාදීමෙන් දේශපාලන වාසි ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

Political

Sri Lanka Nidahas Podujana Sandanaya, the recently formed alliance led by SLPP and SLFP, will contest the upcoming General Elections under the Sri Lanka Podujana Permauna (SLPP) and its lotus bud symbol (Pohottuwa), the SLPP informed the Election Commission today.

Political

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිසක් හිටපු කථානායක කරූ ජයසූරිය මහතා හමුවී විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

Political

පොදුජන පෙරමුණ සමග මැතිවරණ සටනට මුහුණ දීමට හරි හැටි විපක්ෂයක් අද නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට පැවසීය. විපක්ෂය තුළ පවතින අර්බුදවත් විසඳා ගැනීමට ඔවුන්ට නොහැකි බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා විපක්ෂය ජනතාව ඉදිරියේ කරන ප‍්‍රකාශවලින් ඵලක් නොවන බව ද සඳහන් කළේය.

Political

අලියා ලකුණු වෙනත් කිසිදු පක්ෂයකට ලබා දීමේ හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Political

ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරගවැදීමට නාමයෝජනා ලබාදීම සඳහා අයදුම්පත් කැඳවීමට එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.