නිවෙස්වල සිටින සියලුම ළමයින්ගෙන් රැකියා ඉල්ලුම්පත්‍ර ගත් පමණින් හෙට උදේට හෝ මැතිවරණයෙන් පසු රැකියා දීමට කිසිවෙකුටත් නොහැකි බවත් ඊට රැකියා නිර්මාණය කරන සැලසුම් අවශ්‍ය බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් වීම සදහා මේ වනවිට ප්‍රධාන චරිත කිහිපයක් අතර විශාල සටනක් ඇතිවී තිබෙන බව දැනගන්නට තිබේ.
“එක්සත් ජාතික පක්ෂය සහ ජාතික සමගි ජනබල වේගයේ අර්බුධය මධ්‍යයේ නවතම දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා වන විශේෂ සාකච්ජාවක් මේ වන විට පැවැත්වෙමින් තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නායකත්වය දරන නව ලංකා නිදහස් පක්ෂය අද (06) සිය දේශපාලන කටයුතු ආරම්භ කරන බව වාර්තා වේ. අද පැවැත්වෙන සමාරම්භක උත්සවය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු හිටපු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ද සහභාගි වන බවයි වාර්තා වන්නේ.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ නම් අලුත් පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වේ.
Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said that they are confident of securing 150 seats in Parliament, aided by the rift within the United National Party (UNP), which has been warring for months over positions and the symbol to contest the General Election.
ඩුබායිහි සංචාරයක නිරත වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ නැවත දිවයිනට පැමිණ තිබේ. වික්‍රමසිංහ මහතා අද පෙරවරු 8.10 ට පමණ, එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.
ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි.
Two fractions of the UNP which have expressed different views on the symbol which should be used for the general election are slated to sign an MoU to contest the poll in uniformity, former MP Rajitha Senaratne said yesterday.
හිටපු කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු වන රිෂාඩ් බදියුද්දීන් සහ කබීර් හෂීම් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන ෆෙටෝ හි මෙරට ව්‍යාපාරවලට සම්බන්ධ බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී ඊයේ (5 වැනිදා) අනාවරණය විය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කර, කරූ ජයසූරිය මහතා එම තනතුරට පත් කරන්නේ නම් තමන්ට යම් සම්මුතියකට පැමිණීමට හැකියාව පවතින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වෙත 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වු රිය අනතුරු සිද්ධිය හේතුවෙන් පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ලෙස ඉවත්කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
Former Prime Minister and Chief Guest of WION Global Summit, Ranil Wickremesinghe, has said that this is an era which is witnessing the end of western dominance.
එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කරගනිමින් මහමැතිවණයට අලියා ලකුණින් තරගකළ යුතුබවට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් පැවසිය.
රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 12 දෙනාට විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝගයක් පනවනු ලැබුවා. ඒ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කර සිටි අවස්ථාවේදීය.
පසුගිය ජනාධිපතිවරණයේදී මාසයක් ඇතුළත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදෙන බව පොරොන්දු වූ වත්මන් ආණ්ඩුව අවස්ථා තුනකදී උපාධිධාරීන් රැවටීමට ලක්කර ඇති බවත්, ජනාධිපතිවරණයේදී ඔවුන් කඩේ යැවූ පුද්ගලයන් නැවතත් මහ මැතිවරණයේදීද ඔවුන්ව කඩේ යැවීමට උත්සාහ කරන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා (04) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
2020 පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිත අතර මාර්තු 12 වැනිදා සිට නාමයෝජනා භාර ගැනීම ආරම්භ වේ.
Page 417 of 555