Thursday, August 27, 2026
Follow Us
Political

සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන මහ මැතිවරණයෙන් පසුව උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව පැවසීම ජනතාව රැවටීමට ගන්නා උත්සාහයක් පමණක් නොවෙයි, ජනතාවට විහිළු සපයන කෙනෙක් බවට ද පත්වී ඇතැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය.

Political

වත්මන් රජයට මූලික ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ දැනුමක් හෝ ආර්ථිකය සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

The National Peoples Power (NPP) Leader Anura Kumara Dissanayake said yesterday they were preparing to contest the general election in all districts and would field candidates, who are educated, principled and untainted by fraud and corruption.

Political

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් වන චෝදනා මත වරෙන්තු ලැබ සිටන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා රෝහල් ගතවීමේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Political

President Gotabaya Rajapaksa told the Heads of electronic and print media at the Presidential Secretariat on Thursday (March 5) that the 19th Amendment to the Constitution is a hindrance in fulfilling the aspirations of the people and added that he is hoping to secure a two thirds majority at the upcoming General Election to install a stable Government to carry forward his policies.

Political

ඉදිරි මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග නොකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වන්නැයි ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් හිටපු ජනාධිපතිවරයාට යෝජනා කිරීමට සූදානම් වෙනවා. ඒ සඳහා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට ද ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

Political

The United National Party (UNP) says it will not have any discussions with the Samagi Jana Balavegaya (SJB) led by UNP Deputy Leader Sajith Premadasa on contesting the election under any symbol other than the elephant.

Political

මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහයෝගය ලබාදෙන ලෙසට කළ ඉල්ලීමක් දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කර ඇත.

Political

මේ වන විට විකුණා දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙදිනක හෝ ගොඩ ගැනීම සඳහා සියලු දෙනාම එකතු වී ඇතැයි කුමාර වෙල්ගම මහතා පවසයි.

Political

Despite the official notification made by UNP General Secretary Akila Viraj Kariyawasam on Saturday that UNP would contest the General Election under elephant symbol, former MP Ruwan Wijewardene said today that talks were continuing with Samagi Jana Balawegaya (SJB) to end differences and face the polls together.

Political

The United National Party (UNP) has informed the National Elections Commission (EC) that it will be contesting the Parliamentary election.

Political

දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බන්ධනාගාරයේ සිටියදී නාමයෝජනා අත්සන් කිරීමට කොළඹ මහාධිකරණය අද (06) අවසර ලබා දුන්නා.

Political

මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෑවුණු කෙනෙකුගේවත් ඡන්ද තමන්ට එපා කියා 2019 නොවැම්බර් 16 වනදාට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කුමන ඉරණමක් අත්වන්නට ඉඩ තිබුණේදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්න කරයි.

Political

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම සහ සමගි ජනබලවේගයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඉකුත් දා පවත්වා තිබෙනවා.

Political

හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනාට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන පිළිබඳ නියෝගය ලබා දීම අද (6) දහවල් 2.30 තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

Political

තමන් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ නම් ඉන්ධන මිල සූත්‍රය අනුව මාර්තු 10 වනදා වනවිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 117 දක්වාත් ඩීසල් ලීටරයක් රුපියල් 84 දක්වාත් අඩු කිරීමට හැකියාව පැවති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Political

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.

Political

මහ මැතිවරණය මෙහෙයවීම සඳහා නායකත්වය සතු බලතල හිටපු කථානායක කරු ජයසූරියට ලබාදීමට එක්සත් ​ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇත.