Sunday, January 18, 2026
Follow Us
සාගල මාතර අතහැර ‌කොළඹට: රනිල් ලයිස්තුවට

එළඹෙන මහමැතිවරණයේදී මාතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා ‌කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරග වැදීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ‌මෙතෙක් ‌කොළඹ දිස්ත්‍රීක්ක‌ෙයෙන් තරග වැදුණු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ‌මෙවර එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට තීන්දු ‌කොට ඇත.

ආරම්භයේ සිටම සාගල රත්නායක මහතා මාතර දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු අතර ‌මෙවර දිස්ත්‍රීක්කය මාරු කරනු ලබන්නේ පළමු වතාවටය.

(Lanka Leads)