Sunday, April 12, 2026
Follow Us
නාමයෝජනා අත්සන් කළොත් සජිත්ගේ එජාප සමාජිකත්වය අහෝසි

එක්සත් ජාතික පක්ෂය විසින් සජිත් ප්‍රේමදාස ඇතුළු ඔහුගේ කණ්ඩායමේ පක්ෂ සාමාජිකත්වය අහෝසි නොකරන බව වජිර අබේවර්ධන මහතා අද(11) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසීය.

සජිත් ප්‍රේමදාස මහතා විසින් නව සන්ධානයක් වෙනුවට නව පක්ෂයක් සෑදීම හේතුවෙන් නාමයෝජනා අත්සන් කල පසුව ඔවුන් ඉබේම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

(Lanka Leads)