Thursday, August 27, 2026
Follow Us
Political

ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනිද්දා (12 වැනිදා) පැවැත්වීමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු යොදා ඇත.

Political

Although we stood firm by Gotabaya Rajapaksa at the presidential election despite threats within our own ranks, we are now being attacked like animals by leaders of the government, SLFP General Secretary Dayasiri Jayasekara said.

Political

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද (09) පෙරවරුවේ උත්සවාකාරයෙන් සිදුකෙරිණි.

Political

Former Minister of Finance Ravi Karunanayake filed a writ application at the Court of Appeals today requesting to annul the arrest warrant issued by the Fort Magistrate’ Court over the Central Bank Bond Scam.

Political

එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර පළාතේ හිටපු සන්නද්ධ නායක‍යෙකු මෙන්ම, නැගෙනහිර පළාත් හිටපු මහ ඇමතිවරයෙකුද වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාද මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා සූදානමින් සිටී. ඒ ඔහු නායකත්වය දරන දෙමළ මහජන විමුක්ති කොටි (TMVP) පක්ෂයෙනි.

Political

රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයා අත්අඩංගුවට පත්වීමෙන් වැළැක්වීම පිණිස වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකුගේ ආරක්ෂාව යටතේ සැඟව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පැවසීය.

Political

ඊයේ (09) පෙරවරුවේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියේය.

Political

මේ රට සංවර්ධනය කිරීමට වත්මන් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාට හොඳ සැළැස්මක් ඇති බවත්, එතුමාගේ ඉදිරි කටයුතු සඳහා සහාය දැක්වීමට මෙවර මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරඟ කිරීමට තිරණයකළ බවත් සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයකු වන ප්‍රභාකරන් මුරලිදරන් මහතා පැවසීය.

Political

President Gotabaya Rajapaksa yesterday participated in an event organized to celebrate former Minister Rohitha Abeygunawardena’s completion of 23 years in politics held in Kalutara. A book containing information on Abeygunawardena’s political journey was presented to the President on the occasion. The event was titled “Tunwisi Wasaraka Mehewara Abhinandana”. Ministers Dr.Bandula Gunawardena,Dullas Allahapperuma and Vasudeva Nanayakkara were also present.

Political

මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවූ සමයේ විරුද්ධවාදීන් සිරගත කිරීමට සැලසුම් සකස් කළ ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සඟවාගෙන ඇති බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සැක පහළ කරයි.

Political

දෙපිල ‌බෙදී ඇති එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහමැතිවරණයට තරග කරන ලකුණ සම්බන්ධයෙන් අද (09) සවස 4 වනවිට අවසන් තීන්දුවක් ගත යුතු බව වාර්තා ‌වේ.

Political

Leader of EPDP Organization Douglas Devananda said that they are going to contest in forthcoming General Election under its Veena symbol in all the districts in the Northern and the Eastern Provinces.

Political

Members of the Samagi Jana Balawegaya, led by Sajith Premadasa, yesterday decided to make a fresh offer to UNP Leader Ranil Wickremesinghe to enter Parliament through the national list under the SJB alliance as Premadasa was all set to contest the upcoming general election through the Colombo district, a UNP source told the Daily Mirror last evening.

Political

It has been decided to offer former parliamentarian Harin Fernando a national list seat from the 'Samagi Jana Balawegaya', reports say.

Political

සමඟි ජන බලවේගයේ ලකුණ ලෙස දැනට දුරකථනය ලෙස පවතින අතර හංසයා ලැබුණහොත් භාරගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

Political

As talks between the United National Party (UNP) and Samagi Jana Balawegaya (SJB) collapsed yesterday, the latter decided to contest the April 25 general election under the telephone symbol.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා වසරකටත් අඩු කාලයක් තුළ 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යන ප්‍රබල පක්ෂ දෙකම එකට තියා පරාජය කරවීමට ශක්තිය දුන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවත් බැසිල් රාජපක්ෂ මහතා නොමැති නම් පොහොට්ටු පක්ෂයත් නොමැති බවත් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

Political

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී තම සන්ධානය මාළුවා ලකුණින් තරඟ කිරීමට නියමිත බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය හා දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සි.වි.විග්නේශ්වරන් පවසනවා.