Sunday, January 18, 2026
Follow Us
කණ්ඩායම් 16 ක් නාමයෝජනා දෙයි !

2020 මහ මැතිවරණයට අදාලව දිස්ත්‍රික්ක 11 ක් සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා පත්‍ර 16 ක් ඉදිරිපත්ව තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

මාර්තු 12 වැනිදා සිට 19 වැනිදා දක්වා නාමයෝජනා භාරගැනීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

මේ අතර ස්වාධීන කණ්ඩායම් 150 කට වැඩි සංඛ්‍යාවක් මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

(LNW)