Saturday, July 19, 2025
Follow Us
චන්ද්‍රිකා සහය දෙන පාර්ශ්වය අනාවරණය කෙරේ

ඉදිරි මහ මැතිවරණයේදී සහය දෙන්නේ කුමණ පාර්ශ්වයට ද යන කරුණ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ස්ථාවරය මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරි මහ මැතිවරණයේදී හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයට සහය ලබා දීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

(Neth)