Sunday, January 18, 2026
Follow Us
රවි සැඟවී සිටින්නේ ආණ්ඩුවේම ප්‍රබලයෙක් ළඟ

රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයා අත්අඩංගුවට පත්වීමෙන් වැළැක්වීම පිණිස වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකුගේ ආරක්ෂාව යටතේ සැඟව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (08 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

(Lanka Leads)