Sunday, January 18, 2026
Follow Us
රන්ජන් ඇප මත මුදාහැරේ

අධිකරණ කටයුතු වලට මැදිහත්වීමේ චෝදනාව හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා.

ඇප ලබාදෙමින් අධිකරණය විසින් මන්ත්‍රිවරයාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

මේ අතර මාධ්‍යවල පලවූ හඬපට සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ සැසඳෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණය වෙත අද දැනුම් දෙනු ලැබුවා.

(Neth)