Friday, April 10, 2026
Follow Us
ඡන්දෙන් පස්සේ පොහොට්ටුවට මාරු වෙන අය ගැන අනුර කුමාර කියයි

ඉදිරි මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්‍ෂය සමග සිටින බොහෝ දෙනෙකු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ නව සන්ධානය සමග එක්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේගයේ හලාවත ප‍්‍රදේශයේ පැවති සමුළුවක් අමතමින්.

එහිදී ඔහු පෙන්වා දුන්නේ "ඉස්සර අලුත් ආණ්ඩුවක් හැදෙන කොට මුහුණු ටික වෙනස් වෙනවා. දැන් මොකද වෙන්නේ..මුහුණු වෙනස් වෙන්නෙත් නෑ." යනුවෙනි.

(Neth)