The Samagi Jana Balawegaya (SJB) will take a range of measures to broaden the party apparatus and will enter into dialogue with other opposition parties aimed at forming a broader coalition to win the 2024 Presidential elections, Opposition Parliamentarian Tissa Attanayake said yesterday.
විපක්ෂ නායක ජංගම සේවය හරහා කතරගම – ගෝතමීගම ජනතාව හමුවෙමින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව මව්වරුන්ගේ ප‍්‍රසූත නිවාඩුවත් අහිමි කර ඇති අතර අඩු තරමේ ත‍්‍රීපෝෂ ටික දෙන්නවත් ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නැති බවත්ය.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කර සිටින්නේ; මහජන ඡන්දයෙන් පත්වෙන තමන් ඇතුළු මහජන නියෝජිතයන්ගේ ආයතන සහ අමාත්‍ය ධූර වගකීම් තීරණය කරන්නේ එයට පිටින් සිටින අධිපතිවාදී නිළධාරීන් කිහිපදෙනකු විසින් බවයි.
The prolonged delay in resolving the issue that involves the cremation of COVID-19 victims will pave the way for local and international forces that are all out to destroy Sri Lanka’s image, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.
නව ව්‍යවස්ථාවක් සම්පාදනය වන තෙක් පලාත් සභා පැවැත්වීමට තමන් තරයේම විරුද්ධ බව අමාත්‍යය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද කොළඹදී පැවැති මාධ්‍යය හමුවකදී පවසා සිටියේය.
ලබන මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට බ්‍රිතාන්‍යය සූදානමින් සිටින බවත් ඒ පිළිබඳ සාකච්ඡා ජනවාරි මාසයේ දී අරඹන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් දෙමළ ජාතික සන්ධානය හමු වී පොරොන්දු වී තිබේ.
Warns Govt. that dragging the matter will internationalise it and potentially create issues for SL on the world stage
"විපක්ෂ නායක ජංගම සේවය" වැඩසටහන ඊයේ (26) කතරගම - ගෝතමීගම දී සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ මහත්මිය පවසා සිටින්නේ “රට තුළ කොරෝනා වසංගතයක් ඇති වෙලා තිබෙන වෙලාවක විපක්ෂයක් හැටියට කරන්න ඕනේ ආණ්ඩුවත් සමග එකට එකතු වෙලා මේ තත්ත්වය මර්ධණය කරලා රටේ ජනතාව බේරා ගන්න සහයෝගය දක්වන එක’’ බවයි.
පී සී ආර් පරීක්‍ෂණයට යොමුවන ලෙසට සෞඛ්‍ය අංශ තමන්ගෙන් ඉල්ලීමක් කළහොත් ඊට සහභාගි වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින දේශපාලනඥයින් 2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කුමන්ත්‍රණය කළ ආකාරයෙන්ම නැවතත් වත්මන් රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමට සූදානම් වන්නේ නම් ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැඟී සිටිය යුතු බව ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයකු වන ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.
යහපාලන ආණ්ඩුවේ සිටි රාජ්‍ය ඇමැතිවරයකුගේ පුත්‍රයෙකු නීතිවිරෝධීව ආනයනය කළ කෝටි අටක් පමණ වටිනා අති සුඛෝපභෝගී ජීප් රථයක් ලියාපදිංචි කිරීමට යාමේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන රේගු නිලධාරීන්ට ලබා දී තිබේ.
ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ සෙම නරක් වූ විට කොවිඩ් ධනාත්මක වන අතර තාක්ෂණික කමිටුවට එය නොතේරෙන බවත් මෙරට මියගොස් ඇති කොරෝනා ආසාදිතයන් ගෙන් 120 දෙනෙකුම මුස්ලිම් ජාතිකයන් බවත්ය.
සමගි ජන බලවේග පාර්ළිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටින්නේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන තවත් මාස 06කින් රජයේ සේවකයන් විසින් තීරණය කරනු ලබන බවයි.
United National Party (UNP) Leader Ranil Wickremesinghe has instructed party lawyers to request the Judicial Service Commission (JSC) and the Attorney General to resume the hearing of cases, which were halted at Hulftsdorp due to the rise in COVID-19 cases and to consider shifting the location as necessary.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්‍ෂ නායකයින් අද පස්වරුවේ රැස් වනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබදව අංශ කිහිපයක් යටතේ එහිදී සාකච්ඡා කරන බවයි.
New Election Commission is making arrangements to hold much delayed provincial council election once the relevant laws are enacted.
Samagi Jana Balawegaya (SJB) National List MP Imtiaz Bakeer Markar, who made a courtesy call on the Chief Prelate of the Ramanna Nikaya Most Ven. Makulewe Wimala Maha Nayake Thera in Mirigama, yesterday told journalists that it was unfortunate the Government was stubbornly carrying on a policy of “cremation only” for the COVID dead as this could lead to the isolation of Sri Lanka from the rest of the world.
Page 327 of 555