Wednesday, August 20, 2025
Follow Us
හිටපු ජනපති මෛත්‍රී වලිගය පාගා ගනී.කොවිඩ් ආසාදිත මුස්ලිම් මළ සිරුරු භූමදානයට එකඟ වේ!

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ “හින්දු” පුවත් පතට සම්මුඛ කච්ඡාවක් ලබා දෙමින් පවසා ඇත්තේ කොවිඩ් ආසාදනයෙන් මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමේ අයිතිය ඔවුනට තිබෙන බවත් ඒ අනුව ඉස්ලාම් භක්තිකයන්ට ඒ සඳහා අවසර දීමට හිටපු සෞඛ්‍යය අමාත්‍යයවරයෙකු ලෙස තමන් එකඟ බවයි.

(Lanka Leads)