Saturday, January 03, 2026
Follow Us
පළාත් සභා යළි සක්‍රීය කරන්න – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

පළාත් සභා මැතිවරණය පවත්වන තෙක් පැවති පළාත් සභා යළි සක්‍රීය කරන්නැයි ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන බව වාර්තාවේ.

මින් පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් වරයා පවසා තිබුනේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න ශ්‍රී ලංකාවට තනිවම තීරණය කර නොහැකි බවත් පළාත් සභා සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාකච්ඡා කළ යුතු බවත්ය.

(Lanka Leads)