කොරෝනා ව්‍යසනය පරාජය කිරීම සඳහා අධිෂ්ඨානශීලීව නැඟී සිටීමට සියලු ශ්‍රී ලාංකේය ආදරණීය ජනතාවට ශක්තියත් ධෛර්යයත් ලැබේවායි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නව වසර සඳහා ඒ මහතා විසින් නිකුත් කළ සුබපැතුම් පණිවිඩය පහතින් දැක්වේ.
සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරමින් යුක්රේනයෙන් මෙරටට පැමිණි පිරිස අතරින් තිදෙනකු කොරෝනා රෝගීන් බවට වාර්තා වීම පිළිබඳව අදහස් දක්වමින් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසන්නේ කවුරුත් දන්නා විදිහට යුක්රේනයේ දවසකට 200 ක් පමණ කොවිඞ් නිසා මිය යන බවත් ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමටත් හේතු වූයේ යුක්රේන ජාතිකයන් බවත් ආණ්ඩුව මේවා දැනගෙනත් ලෝකයට පෙනෙන්න සංචාරකයින් මෙරටට ගෙන්වා රට අනතුරේ දමමින් සිටින බවත්ය.
The Business Committee in Parliament which is to meet today will make a final decision whether the Media be allowed to cover Parliamentary proceedings, an official said yesterday.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාව සෞඛ්‍ය අංශ විසින් නිරෝධායනයට ලක්කර ඇතැයි පළවන වාර්තා පදනම් විරහිත බව කථානායක මාධ්‍ය අංශය පවසා සිටී.
පළාත් සභා මැතිවරණය පවත්වන තෙක් පැවති පළාත් සභා යළි සක්‍රීය කරන්නැයි ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන බව වාර්තාවේ.
කොවිඩ් - 19 වසංගතයට එරෙහිව මේ වනවිටත් ලෝකයේ වෙනත් රටවල් ජනතාව වෙත ලබාදීම ආරම්භ කර ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මෙරටට ගෙන්වා ගැනීමට කිසිදු වැඩපිළවෙලක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති රජය පරීක්ෂණයට ලක් නොවූ බොරු පැණියක් ප්‍රවර්ධනය කරමින් එන්නත කෙරෙහි වන ජනතා අවධානය වෙනතක යොමු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ “හින්දු” පුවත් පතට සම්මුඛ කච්ඡාවක් ලබා දෙමින් පවසා ඇත්තේ කොවිඩ් ආසාදනයෙන් මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමේ අයිතිය ඔවුනට තිබෙන බවත් ඒ අනුව ඉස්ලාම් භක්තිකයන්ට ඒ සඳහා අවසර දීමට හිටපු සෞඛ්‍යය අමාත්‍යයවරයෙකු ලෙස තමන් එකඟ බවයි.
The United National Party (UNP) yesterday urged the Government to expedite the investigations into the cause of the fire at the Supreme Court complex which occurred earlier this month.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිගරු ජනාධිපති තුමාගේ නායකත්වයෙන් පැවති පක්ෂ නායක සමුළු රැස්වීමේදී දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු පළාත් සභා නොපැවැත්විය යුතුව ඇති බවට දැඩි ලෙස පෙනී සිටි බව වාර්තා වේ.
යාපනය නල්ලූර් ප‍්‍රාදේශීය සභාවේ බලය ද දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහී තිබෙනවා. ඒ, නල්ලූර් ප‍්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන හිටපු සභාපති ටී ත්‍යාගමූර්ති විසින් ලබන වසර සදහා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්වීමත් සමගයි.
Around Rs. 60 million has been allocated from the 2021 Budget to provide facilities to the three former Presidents and the widow of a former President, according to Budgetary Estimates released by the Finance Ministry this week.
උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ව්‍යූහයේ විසඳුමක් සහිත ප්‍රාන්ත සභා ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ විද්වත් කමිටුව වෙත යෝජනා කර තිබේ.
''මේ තිබෙන්නේ අපි පත්කළ ආණ්ඩුව. ඒ නිසා අපේ ප්‍රශ්න ආණ්ඩුව තුළ විසඳා ගත යුතුයි. ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන සාකච්ජාවක් වී නැහැ'' යනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.
Leader of Opposition Sajith Premadasa has to lead the new grand opposition alliance which will be formed soon, SJB seniors said yesterday.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බව පවසා සිටී.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරක්ෂක කටයුතු භාර උප පොලිස් පරීක්ෂකවරයාට සහ පොලිස් රියදුරෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට කතානායකවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ පිරිසක් මේ වනවිට නිරෝධායනය වෙමින් සිටී.
Speaker Mahinda Yapa Abeywardena has taken precautionary measures after his driver had tested positive for COVID -19.
පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත්තේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය හා මහා සංඝරත්නයේ ඉල්ලීම මත පළාත් සභා මැතිවරණය කල්දැමීමටයි. පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙලෙස අදහස් පළ කළා.
Page 326 of 555