Saturday, January 03, 2026
Follow Us
කබීර් හෂීම් ගෙන් නිදහස් පක්ෂයට ඇරයුමක්

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන්ට සමගි ජනබලවේගය සමග එක්වන්නැයි එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කබීර් හෂීම් ආරාධනා කළා. මාවනැල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.

කෙසේවෙතත් නෙත් නිවුස් ඊයේ උදෑසන ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේ රතුකට්ට විශේශාංගයට එක්වෙමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ ආණ්ඩුවෙන් සිය පක්‍ෂය ඉවත් නොවන බවයි.

(Neth)