Friday, January 02, 2026
Follow Us
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කළමනාකරණය අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කළමනාකරණය අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නැතැයි, අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියයි.

අග්‍රාමත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය සිදු කළේ , අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු වශයෙනි.

(Lanka Leads)