Saturday, January 03, 2026
Follow Us
අග්‍රාමාත්‍යතුමාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ඒ.එම්.ඩී.එච්.ධනසිරි අමරතුංග පත්වෙයි

අග්‍රාමාත්‍යතුමාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා පත් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී (05 )දින ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිවරයා වේ.