The real Christmas is helping each other at the time when the whole world is affected by new poverty brought on by the COVID 19 pandemic, Leader of Opposition Sajith Premadasa said in his Christmas message.
අමාත්‍ය සි බි රත්නායක, රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන්, නුවරඑලිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මරුදපාණ්ඩි රමේෂ්වරන් සහ නිමල් පියතිස්ස, ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ජපාන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරාධනය පරිදි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා Zoom වීඩියෝ තාක්ෂණය ඔස්සේ ’ආසියාවේ අපට පොදු ප්‍රජාතන්ත්‍රවාදී අගයන්’’ නම් ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීය.
May all those who celebrate Christmas today do so with the wish that all beings should be happy and well as per the teachings of Jesus Christ who stood for justice and love, UNP Deputy Leader Ruwan Wijewardene has said in his Christmas message.
කොරෝනා ව්‍යසනය මුළු ලෝකයම මෙතෙක් ආ ගමන් මග වෙනස් කිරීමට හේතු වී ඇති අතර සෞඛ්‍ය කේන්ද්‍රීය වැඩපිළිවෙළක් පිළිබඳව අලුතින් හිතන්නට බල කොට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
The United National Party (UNP) said yesterday it is concerned about the Government’s decision to open the borders to tourists in the New Year. The recent days have seen an increase in the number of cases reported throughout Europe, with many countries choosing to re-impose lockdowns in the lead-up to the New Year.
ඊයේ (23) දින රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවට අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම තවදුරටත් දරනු ඇති බවට වාර්තා වෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) දින තම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ; වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ පැරණි හා පැවති සුපුරුදු ක‍්‍රියාමාර්ග ඉතා හොඳින් නැවත ක‍්‍රියාවට නගමින් භාණ්ඩාගාරයට හිමිවිය යුතු අතිශය දැවැන්ත ධනස්කන්ධයක් තමන්ට හිතවාදී ව්‍යාපාරික චෞර වළල්ලකට උපයා ගැනීමට ඉඩ සලසමින් ඇති බවයි.
මෙරට යුද්ධය පැවති සමයේ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නැවත වරක් ඉල්ලීමක් කිරීමට දෙමළ පක්‍ෂ තීරණය කර තිබෙනවා. ප‍්‍රධාන පක්‍ෂ 3 ක් එක්ව මෙම ඉල්ලීම සිදුකරන බවයි උතුරු පළාත් සභා හිටපු මන්තී‍්‍ර එම් කේ සිවාජලිංගම් පැවසුවේ.
Rohan Pallewatta, who contested the previous Presidential Election under the Social Democratic Party, called on Opposition Leader Sajith Premadasa today and decided to continue his political activities with the Samagi Jana Balawegaya (SJB).
එළැඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට සැරසෙන ජාත්‍යන්තර යෝජනාව වගවීමෙන් මිදිය නොහැකි දරදඬු යෝජනාවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඊයේ (22 වැනිදා) පැවසීය.
මාතර ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක මාතර නගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත විසින් ‘මාතර සමාජය’ වෙනුවෙන් සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලන කාලයෙන් පසු ‘ස ෆේල්’ යයි ඇතැමුන් ප්‍රකාශ කලත් සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ සිංහල බෞද්ධ මතවාදයේ ෆේල් වීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.
The Samagi Jana Balawegaya yesterday accused the government of making moves to issue four new liquor manufacturing licenses to their kith and kin, even defying Prime Minister Mahinda Rajapaksa’s popular policy on abstinence from alcohol ‘Mathata Thitha’.
ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කාර පවුල්වල දෙමාපියන්ගේ එකතුව විසින් අද (22) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත සංදේශයක් ඉදිරිපත් කරමින් ඔවුන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව කරුණු දක්වනු ලැබීය.
සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා පැවැති විධායක සභාව සාමාජික දේශපාලන පක්ෂ හතරක නායකයන් වර්ජනය කර ඇති බව වාර්තා වෙයි.
The Samagi Jana Balawegaya (SJB) today (23) held a silent protest demonstration in front of the Borella Cemetery, calling to allow burials of those who have succumbed to Covid-19.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට තම පක්ෂය විරුද්ධ බවයි.
The Tamil National Alliance (TNA) has called on the Government to discuss the issue of mandatory cremation of bodies of those who succumb to COVID-19 with Muslim leaders and come to a reasonable and just decision without any further delay.
Page 328 of 555