Wednesday, August 20, 2025
Follow Us
පළාත් සභා තියෙනවාද නැද්ද යන්න ඉන්දියාවේ අදහස අනුව ක්‍රියාත්මක කළ යුතුයි!-ශ්‍රී ලං නි ප මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බව පවසා සිටී.


වැඩිදුරටත් මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහලේකම් වරයා පවසා සිටියේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න ශ්‍රී ලංකාවට තනිවම තීරණය කර නොහැකි බවත් පළාත් සභා සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාකච්ඡා කළ යුතු බවත්ය.

(Lanka Leads)