Thursday, April 23, 2026
Follow Us
Political

Presidential Task Force on Economic Revival and Poverty Eradication Chairman Basil Rajapaksa will today chair a high-powered meeting with tourism and travel stakeholders on reopening borders and resuming international tourism.

Political

Justifying his act of publicly eating a raw fish, SJB MP Dilip Wedaarachchi yesterday told Parliament that he was happy about his act.

Political

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (08) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පවසනවා.

Political

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් මහතා පවසා සිටින්නේ කොරෝනා ආසාදනයෙන් මිය ගියද බාර ගැනීම ප්‍රතික්ෂේප කර රෝහල්වල එකතු වී ඇති මෘත දේහ සියල්ලම මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ බවයි.

Political

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබේ.

Political

මැනිං වෙළඳපල පෑලියගොඩ ප්‍රදේශයේ සෑදීමට මුල් වූයේ පැවති රජය බවත් ජනතා මුදලින් නිමවූ එම වෙළඳපොළේ කඩ කාමර මුදලට විකිණීමට ඉඩ නොදෙන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Political

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමෙන් ට්විටර් පණිවිඩ නිකුත් කරන්නේ කවුරුන් විසින්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර ඊට නිශ්චිත පිළිතුරක් ලබාදීමට කථානායක මහින්ද යාපා මහතාට හෝ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට නොහැකි විය.

Political

The new members of the National Elections Commission are to take office at the Commission tomorrow.

Political

The recent move to abolish the Public Utilities Commission of Sri Lanka (PUCSL) by senior public officials will open the door to corruption and is contrary to the policies presented by the President, Samagi Jana Balawegaya (SJB) parliamentarian Eran Wickramaratne charged yesterday. Addressing the press at the opposition leader’s office, Wickramaratne said that the move by two civil servants was unlawful and that those involved should be questioned as to what basis they made the call. He was joined by SJB MP Manusha Nanayakkara. “We have seen a letter sent by Secretary to the President P.B. Jayasundara, to the Secretary of the Ministry of Finance S.R. Attygalle, informing him that the Public Utilities Commission of Sri Lanka (PUCSL) should be dissolved. What have they done? They are creating a dictatorship,” Wickramaratne said, pointing out that dissolving the PUCSL is in contrast to what was stated in the Prime Minister’s budget speech.

Political

තමන්ගේ සේවාදායකයා ජනපති වී සිටිද්දී අලි සබ්‍රි අධිකරණ ඇමැති වීම ගැටලුවක් යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(9) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය.

Political

බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ තිබූ රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශ කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම්දී ඇත.

Political

The continued political victimisation of the former director of the Criminal Investigation Division (CID) Shani Abeysekara is a warning given to other police officers who enforce the law impartially, Samagi Jana Balawegaya (SJB) Parliamentarian Manusha Nanayakkara charged yesterday.

Political

අනිත් රටවල්වල ලංකාව ගැන කතා වෙන්නේ ණය අරගෙන අසාර්ථක වුණ රටක් විදියට. ඒකේ උදාහරණයට ගත්තේ හම්බන්තොට වරායට ණය ගත්තු හැටි” යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

Political

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා, තමා විසින් රචිත “නොකියූ කතා” (Uන්ටොල්ඩ් Sටොරීස්) ග්‍රන්ථය සහ තිස්ස” යන ග්‍රන්ථ ද්විත්වය ඊයේ (08) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.

Political

Field Marshal Fonseka has forgotten that it was I who campaigned for him in the North during the 2010 presidential election

Political

2021 අයවැය පිළිබඳ ඡන්ද විමසීම අද (10) පාර්ලිමේන්තුවේ දී සවස 5.00 ට සිදු වෙයි.

Political

The wind power complex in Mannar is a project which was initiated by the previous government, Samagi Jana Balawegaya ( SJB) said yesterday.

Political

අවසන් යුද්ධයට අණදුන් ප්‍රධාන සෙන්පතියන් පස් දෙනාගෙන් එක් අයෙකු තමා බව පවසමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (07) සරත් ෆොන්සේකා මහතා අයවැය විවාදයේදී අදහස් දැක්වීය.