Former MP Abdulla Maharoof and another were remanded till tomorrow by the Colombo Magistrates Court.
හිටපු වරාය රාජ්‍ය අමාත්‍යය අබ්දුල්ලා මහරුෆ් මහතා රජයේ දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා මත රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසන්නේ මින් ඉදිරියට සමගි ජනබලවේගය යටතේ මුස්ලිම් හා දෙමළ පක්ෂවල අපේක්ෂකයන්ට නාම යෝජනා ලබා නොදෙන බවත්, ඔවුන්ට අවශ්‍ය නම් මැතිවරණයෙන් පසු එකතු වී වැඩ කළ හැකි බවත්ය.
බත්තරමුල්ල පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (15දා) පැවති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ‘ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විකිණීමේ ක‍්‍රියාවලිය අරඹන පළමු පියවර කොළඹ වරාය විකිණීමයි. ඊට පස්සේ ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික, පුල්මුඩෙයි ඛනිජ වැලි නිධිය, එප්පාවල පොස්පේට් නිධිය සහ දැනට ඉතිරිවෙලා තිබෙන ආර්ථික වශයෙන් වැදගත් සියලූම සම්පත් විකිණීමේ කටයුත්තට ආණ්ඩුව අත ගහනවා. මීට විරුද්ධව සියලූ ප‍්‍රගතිශීලි බලවේග එකට එකතුවී හඬ නැගිය යුතුයි ” යැයි පවසා සිටියේය.
අද වනවිට ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 53%ක් වැනි ඉහළ ප්‍රමාණයක් භුක්ති විඳින්නේ රටේ ඉහළම ධනකුවේරයින් විසින් බවත් දූගී බවේ පහළම සිටින 20%ක ජනතාවට ලැබෙන්නේ ජාතික ආදායමෙන් 4.5%ක පමණ සොච්චම් ප්‍රතිශතයක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
The Sri Lanka Muslim Congress (SLMC) has requested for explanations in writing from the four MPs who supported the Government in securing majority approval for the 20th Amendment in Parliament.
මින් ඉදිරියට මුස්ලිම් හා දෙමළ පක්‍ෂවල අපේක්‍ෂයන්ට සමගි ජනබලවේගයේ නාමයෝජනා ලබානොදෙන බවත් ඒ වෙනුවට තම පක්‍ෂයට හිතවත් දෙමළ, මුස්ලිම් දේශපාලනඥයන් ශක්තිමත් කර තම පක්‍ෂයේ අපේක්‍ෂකයින් ලෙස ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් කිරිමට තිරණය කල බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි
Demands made by inmates of the Mahara Prison in the lead up to the unrest that killed 11 were reasonable, an Interim Report by a five-member expert panel appointed to inquire into the incident points out, Samagi Jana Balawegaya (SJB) Parliamentarian Tissa Attanayake said yesterday.
ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරය සදහා එළඹෙන ජනවාරි මාසය තුළ සුදුසු පුද්ගලයෙකු පත් කරන බව එක්සත් ජාතික පක්‍ෂ පවසනවා. එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පැවසුවේ කෘත්‍යධිකාරී මණ්ඩලය රැස්වී සුදුසු පුද්ගලයෙකු තෝරා පත් කර ගන්නා බවයි.
ජාතික හෙළ උරුමයේ මහලේකම් ධුරයෙන් මෙන්ම එහි සාමාජිකත්වයෙන් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සමඟ තවත් 16 දෙනෙකු ඉවත් වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගීමට නියමිත සමගි ජන පෙරමුණ පක්ෂයට එකතු වීම සඳහා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Addressing the media yesterday, Attanayake said that once the draft constitution was approved, members would be appointed to party positions on the Leader’s recommendation through the Working Committee with the approval of the Management Committee. Attanayake was joined by SJB MP Harshana Rajakaruna at the press conference.
කොරෝනා වෛරසය මර්දනය සදහා දේශීය ඖෂධය නිෂ්පාදනය කරන ලද කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට එම නිෂ්පාන කටයුතු සදහා මහා පරිමාණ ඇඹරුම් යන්ත්‍රයක් කර්මාන්ත අමාත්‍යශංය විසින් ලබා දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත්වී තිබේ.
පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි සමගි ජනබලවේගය ද ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ආණ්ඩුව පිළිබද ජනතාවගේ මතය විමසීම සදහා එම මැතිවරණය පැවැත්විය යුතු බවයි එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර නෙත් නිවුස් වෙත කියාසිිටියේ.
කොමිෂන් සභා සඳහා ආණ්ඩුව තම දේශපාලන හෙංචයියන් පත් කොට සමස්ත රාජ්‍ය සේවයම විනාශ කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගය ලේකම් පාර්ලිමේන්තු මන්ත රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
Government should come up with a mechanism to ensure that funeral rites of the Sri Lankan people of all religions including the rights of the Buddhists to perform the rite of offering ‘Pansakula’, an Opposition MP said yesterday.
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසයට එරෙහිව මෙරටින් සොයා ගෙන ඇති දේශීය ඖෂධය තුළින් ආසාදිතයන් සුවපත් කිරීමට ලැබුණොත් ඊට විරුද්ධව එන්නත් හා ඖෂධ නිෂ්පාදනය කරන රටවලිවන් විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමට නියමිත බවයි.
අධිකරණ ඇමති මොහාමඩ් අලි සබ්‍රි රුපියල් ලක්ෂ 170ක් මාසික කුලිය වශයෙන් ගෙවා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනට අමාත්‍යාංශය ගෙනයාමට කර තිබූ සැලසුම ජනතා විරෝදය හමුවේ තාවකාලිකව නතර කර තිබේ.
Page 330 of 555