Saturday, January 03, 2026
Follow Us
රතන හිමි පාර්ලිමේන්තුවට

අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත්කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මහ මැතිවරණය පසුගිය අගෝස්තු මස 5 වැනි දින පැවැත් වූ අතර, සිව් මසකට පසු අපේ ජන බල පක්ෂයේ ජාතික මන්ත්‍රී ධූරය සදහා මන්ත්‍රී පත් කිරීම සුවිශේෂී සිදුවීමකි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික මන්ත්‍රී ධූරය සදහා ද මෙතෙක් කිසිදු මන්ත්‍රීවරයෙකු පත් නොකිරීම විශේෂත්වයකි.

(Aruna)