කොප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා විසින්, නියමිත කාල සීමාව තුළ රාජ්‍ය ආයතන සියල්ල සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දන්වා යවා ඇත.
දිවිනගුම අරමුදල් අවභාවිත කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ විහාරස්ථාන කිහිපයකට ගොස් ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළේය. එහිදී මාධ්‍යය ඇමතූ බැසිල් රාජපක්ෂ මහතා “මට පාර්ලිමේන්තුව එන්න කියා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආරාධනා කරලයි තියෙන්නේ” යනුවෙන් පවසා සිටියේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉවත් කළ සාමාජිකයන් පස් දෙනා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිට එරෙහිව අධිකරණය හමුවට යාමට තීරණය කර ඇත.
The Gampaha High Court today lifted the overseas travel ban imposed on former Minister Basil Rajapaksa.
Opposition Leader Sajith Premadasa yesterday requested the government not to take decisions related to COVID-19 based on political expediency, but to do so based on World Health Organisation (WHO) guidelines, including those related to the disposal of bodies of those who succumb to the illness.
The MP’S presence in Parliament is questionable as he had paid tribute to an LTTE Leader who happened to be a notorious killer
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට රැගෙන ඒමට සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදී කරුණු වාර්තා කරන බවට අධිකරණ අමාත්‍ය අලී සබ්රි අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියා.
The Samagi Jana Balawegaya (SJB) last evening appointed a commission to amend the party constitution.
A national action plan to revive the United National Party (UNP) which faced a humiliating defeat at the last Presidential and Parliamentary elections would be declared in January next year, party’s Deputy Leader Ruwan Wijewardene has informed the district based party activists.
පොදු ජන එක්සත් පෙරමුණට බළය හිමි බදුල්ල මහා නගර සභා අයවැය වැඩි ඡන්ද 09කින් ඊයේ (01) දින පරාජයට පත් වී තිබේ.
අපි අපේ ආදරනීයන්ට, හිතවතුන්ට ආශීර්වාද කරන්නේ නිරෝගී ජීවිතයකට. සුවපත් දිවියකට. යමෙකුගේ සෞඛ්‍ය දුර්වල නම් ඔහු කොතරම් දේපලකට , කොතරම් බලයකට හිමිකම් කීවත් තේරුමක් නෑ. ඔහු සිතු පැතු දේ ලැබීමට වරමක් ඇත්තෙකු වූවත් තේරුමක් නෑ. අන්න ඒ නිසා තමයි කියන්නේ මිනිසෙකු සතු පරම ධනය, මිනිසෙකු ලබන පරම ලාභය , නිරෝගීමත් බව කියලා.
ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අය වැය කාරක සභා අවස්ථා විවාදයේ දී ප්‍රශ්න කරණු ලැබීය. ඒ සම්බන්ධයෙන් පිළිතුරු දුන් අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පවසා සිටියේ 2015 වසරේ දී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත් අඩංගුවට ගන්නා ලද්දේ පුද්ගල පාපොච්චාරණයක් සාක්ෂි ලෙස පදනම් කරගෙන පමණක් බව යන්නයි.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් කොළඹ ඩාර්ලි පාරේ ඇති වටිනා ඉඩමක් පෞද්ගලික ආයතන 8කට සහ රාජ්‍ය ආයකන 3 කට කුලියට දී තිබෙන්නේ වර්ග අඩියක් රුපියල් 13.67 ක මිලකට බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (30 වැනිදා) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම කොමිසමක් පත්කර පරීක්ෂණයක් පවත්වන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(30) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.
Justice Minister Ali Sabry is unaware if Singapore has refused to extradite former Central Bank Governor Arjuna Mahendran.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා (30) දින පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේ බෝ නොවන රෝග සහ ජනතාවගේ ආහාර පුරුදු මෙන්ම ජීවන රටාව අතර ඇති සබඳතාව යන පැතිකඩයන් දෙකම වෙළඳපොළ බලවේග විසින් පාලනය කරන බවයි.
බැසිල් රාජපක්ෂ මහතා සහ තවත් තිදෙනෙකු දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කරමින් පවරන ලද නඩුවෙන් හිටපු නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තාවේ.
මෙරට රාජ්‍ය ආයතන 330ක් පමණ ක්‍රියාත්මක වෙතත් 2020 වසර සඳහා පාර්ලිමේන්තුවට ගිණුම් වාර්තා සපයා ඇත්තේ රාජ්‍ය ආයතන 52ක පමණක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.
Page 331 of 553