Wednesday, August 20, 2025
Follow Us
හිටපු වරාය රාජ්‍ය අමාත්‍යය අබ්දුල්ලා මහරුෆ් රහස් පොලිස් අත්අඩංගුවට

හිටපු වරාය රාජ්‍ය අමාත්‍යය අබ්දුල්ලා මහරුෆ් මහතා රජයේ දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා මත රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මහරූෆ් මහතා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පසුගිය මැතියවරණයේදී සමගි ජන බලවේගයෙන් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයට තරග වැදුනද පරාජයට පත් විය.

(Lanka Leads)