අභ්‍යයන්තර ආරංචි මාර්ග වලට අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව වෙනම කටයුතු කිරීම සඳහා අභ්‍යන්තර සාකච්ඡාවක නිරත වෙමින් සිටින බව පැවසේ.
ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට දක්වන නොසැලකිල්ල සම්බන්ධව එම පක්ෂයේ ඉහළ නායකයන් මේ වන විට අවස්ථා ගණනාවක දී සාකච්ඡා කර ඇති අතර එහිදී කුමන හෝ රැඩිකල් ප‍්‍රතිචාරයක් දැක්විය යුතු බවට ශ්‍රී ලංකා නිදස් පක්ෂයේ බහුතරයකගේ එකඟතාවය ලැබී තිබෙන බවද පැවසේ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ අවසන් විමර්ශන වාර්තාව අනුව ඉදියේදී තීරණ ගැනීමට නියමිතව ඇති බව වාර්තාවේ.
(Lanka Leads)