Wednesday, August 20, 2025
Follow Us
සිංහල බෞද්ධයෝ ෆේල්-මංගල සමරවීර

මාතර ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක මාතර නගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත විසින් ‘මාතර සමාජය’ වෙනුවෙන් සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලන කාලයෙන් පසු ‘ස ෆේල්’ යයි ඇතැමුන් ප්‍රකාශ කලත් සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ සිංහල බෞද්ධ මතවාදයේ ෆේල් වීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.


එහිදි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ,”රටේ බහුතර ජනතාවට තනි සිංහල – බෞද්ධ ආණ්ඩුවක් හදාගන්න වුවමනාවක් තිබුනා. ඒ වෙනුවෙන් ඉහලම ජයග්‍රහණයක් ලබාදුන්නා. ඒත් එම මතවාදීමය දැක්මේ ආසාර්ථක භාවය වසරක් තුලදී සද්සුදක්සේ ඔප්පුවෙලා තියනවා” යයි යනුවෙනි. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ විපක්ෂයේ සමහර උදවිය ගෝඨාභය රාජපක්ෂටත් වඩා සිංහල බෞද්ධ වීමට සැරසෙන නමුත් මේ රටට අවශ්‍යය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය බවත්ය. එහිදී මංගල සමරවීර මහතා මේ රටට එක්සත් ජාතික පක්ෂය අවශ්‍යයම බව පවසා සිටියේය.

https://youtu.be/qF_ERV5115M

(Lanka Leads)