Wednesday, August 20, 2025
Follow Us
පලාත් සභා මැතිවරණය නව ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවකින් පසුව නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුයි-අමාත්‍ය මහින්ද අමරවිර

කාසල්රි ජලාශය අසල බගවන්තලාව වැවිලි සමාගමට අයත් ලෙදන්ටි තේ වත්තේ රැක් රෝපණ වැඩසටහනකට (18) දින සහභාගි වෙමින් මහින්ද අමරවිර අමාත්‍යවරයා පවසා සිටියේ විපක්ෂය පවසන පරිදි එම්.සි.සි ගිවිසුම කිසිසේත් රජය අත්සන් නොකරන බවත් , පලාත් සභා මැතිවරණය නව ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවකින් පසුව නව මැතිවරණ ක්‍රමයක් යටතේ මනාප ජන්දයකින් තොරව පවත්වනවාට තමන් කැමති බවත්ය.

රටේ පරිසර පද්ධතිය රැක ගැනිමට තමන් උපරිම අයුරින් කටයුතු කරන බවද වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.

(Lanka Leads)