සමගි ජන බලවේග පාර්ළිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටින්නේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන තවත් මාස 06කින් රජයේ සේවකයන් විසින් තීරණය කරනු ලබන බවයි.
තවත් මාස 6කට පසුව රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට වත් රජයට නොහැකි වන බවත් විශාල ආර්ථික අර්බුදයකට රටට මුහුණ දෙන්නට සිදුවන බවත් කෙසේ නමුත් ආණ්ඩුවට මුදල් අච්චු ගසා හෝ එම ගෙවීම් කළ හැකි වුව ද ඉන් පසු ඇතිවන දරුණු ආර්ථික කුණාටුවට කිසිදු උත්තරයක් නැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
(Lanka Leads)