Saturday, January 03, 2026
Follow Us
ආණ්ඩුව රැක ගැනීමට ධනාත්මක විවේචනයක් තිබිය යුතුයි – වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කර සිටින්නේ; මහජන ඡන්දයෙන් පත්වෙන තමන් ඇතුළු මහජන නියෝජිතයන්ගේ ආයතන සහ අමාත්‍ය ධූර වගකීම් තීරණය කරන්නේ එයට පිටින් සිටින අධිපතිවාදී නිළධාරීන් කිහිපදෙනකු විසින් බවයි.

වත්මන් ආණ්ඩුවට ප්‍රශස්ති කියමින් ගියහොත් අගාධයට වැටෙන තුරුම දන්නේ නැතැයි ද, 2015 ආන්ඩුවේ ද සිදුවූයේ මෙයම බවත් ආණ්ඩුව වැටෙන්නට නොදී එය පෙන්වා දීම තමන්ගේ යුතුකම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

(Lanka Leads)