Saturday, January 03, 2026
Follow Us
කොවිඩ් හැදෙන හැටි අසාද් සාලිගෙන් දැනගන්න

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ සෙම නරක් වූ විට කොවිඩ් ධනාත්මක වන අතර තාක්ෂණික කමිටුවට එය නොතේරෙන බවත් මෙරට මියගොස් ඇති කොරෝනා ආසාදිතයන් ගෙන් 120 දෙනෙකුම මුස්ලිම් ජාතිකයන් බවත්ය.

කොවිඩ් මෘත දේහ භූමදානය කළ හැකි බවට සියලු විශේෂඥයන් පවසද්දී රජය එම අවසරය ලබා නොදෙන බව ද තවදුරටත් ඔහු පවසා සිටියේය.

(Lanka Leads)