Saturday, January 03, 2026
Follow Us
විපක්ෂ නායක ජංගම සේවය සමගින් සජිත් කතරගම, ගෝතමීගමට

"විපක්ෂ නායක ජංගම සේවය" වැඩසටහන ඊයේ (26) කතරගම - ගෝතමීගම දී සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

එහිදී එම ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අවධානය යොමු කළ අතර එම ප්‍රදේශයේ මල්කරුවන්ගේ, විසිතුරු භාණ්ඩ අළෙවිකරුවන්ගේ ගැටලු මෙන්ම දේශපාලන පලිගැනීම් පිලිබඳ දුක්ගැනවිලි වලටද විපක්ෂ නායකතුමා සිය අවධානය යොමු කළේය.

(LNW)