Thursday, April 23, 2026
Follow Us
Political

පළාත් සභා මැතිවරණය පවත්වන තෙක් පැවති පළාත් සභා යළි සක්‍රීය කරන්නැයි ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන බව වාර්තාවේ.

Political

කොවිඩ් - 19 වසංගතයට එරෙහිව මේ වනවිටත් ලෝකයේ වෙනත් රටවල් ජනතාව වෙත ලබාදීම ආරම්භ කර ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මෙරටට ගෙන්වා ගැනීමට කිසිදු වැඩපිළවෙලක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති රජය පරීක්ෂණයට ලක් නොවූ බොරු පැණියක් ප්‍රවර්ධනය කරමින් එන්නත කෙරෙහි වන ජනතා අවධානය වෙනතක යොමු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

Political

The prolonged delay in resolving the issue that involves the cremation of COVID-19 victims will pave the way for local and international forces that are all out to destroy Sri Lanka’s image, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.

Political

The United National Party (UNP) yesterday urged the Government to expedite the investigations into the cause of the fire at the Supreme Court complex which occurred earlier this month.

Political

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිගරු ජනාධිපති තුමාගේ නායකත්වයෙන් පැවති පක්ෂ නායක සමුළු රැස්වීමේදී දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු පළාත් සභා නොපැවැත්විය යුතුව ඇති බවට දැඩි ලෙස පෙනී සිටි බව වාර්තා වේ.

Political

Warns Govt. that dragging the matter will internationalise it and potentially create issues for SL on the world stage

Political

Around Rs. 60 million has been allocated from the 2021 Budget to provide facilities to the three former Presidents and the widow of a former President, according to Budgetary Estimates released by the Finance Ministry this week.

Political

උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ව්‍යූහයේ විසඳුමක් සහිත ප්‍රාන්ත සභා ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ විද්වත් කමිටුව වෙත යෝජනා කර තිබේ.

Political

පී සී ආර් පරීක්‍ෂණයට යොමුවන ලෙසට සෞඛ්‍ය අංශ තමන්ගෙන් ඉල්ලීමක් කළහොත් ඊට සහභාගි වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

Political

Leader of Opposition Sajith Premadasa has to lead the new grand opposition alliance which will be formed soon, SJB seniors said yesterday.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බව පවසා සිටී.

Political

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ සෙම නරක් වූ විට කොවිඩ් ධනාත්මක වන අතර තාක්ෂණික කමිටුවට එය නොතේරෙන බවත් මෙරට මියගොස් ඇති කොරෝනා ආසාදිතයන් ගෙන් 120 දෙනෙකුම මුස්ලිම් ජාතිකයන් බවත්ය.

Political

Speaker Mahinda Yapa Abeywardena has taken precautionary measures after his driver had tested positive for COVID -19.

Political

පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත්තේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය හා මහා සංඝරත්නයේ ඉල්ලීම මත පළාත් සභා මැතිවරණය කල්දැමීමටයි. පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙලෙස අදහස් පළ කළා.

Political

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්‍ෂ නායකයින් අද පස්වරුවේ රැස් වනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබදව අංශ කිහිපයක් යටතේ එහිදී සාකච්ඡා කරන බවයි.

Political

The Business Committee in Parliament which is to meet today will make a final decision whether the Media be allowed to cover Parliamentary proceedings, an official said yesterday.

Political

The Samagi Jana Balawegaya (SJB) will take a range of measures to broaden the party apparatus and will enter into dialogue with other opposition parties aimed at forming a broader coalition to win the 2024 Presidential elections, Opposition Parliamentarian Tissa Attanayake said yesterday.

Political

විපක්ෂ නායක ජංගම සේවය හරහා කතරගම – ගෝතමීගම ජනතාව හමුවෙමින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව මව්වරුන්ගේ ප‍්‍රසූත නිවාඩුවත් අහිමි කර ඇති අතර අඩු තරමේ ත‍්‍රීපෝෂ ටික දෙන්නවත් ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නැති බවත්ය.